කෝ අරූ ,,දිව්වද බලපන් සෝබිත ලගට
මඩේ එරිල ඉන්නෙ ගොඩ එන්න දගලනව.. ඒත් වෙන්නෙ තව තව ගිලෙනව.. දුකයි සහෝ මට..
කෝ අරූ ,,දිව්වද බලපන් සෝබිත ලගට
මඩේ එරිල ඉන්නෙ ගොඩ එන්න දගලනව.. ඒත් වෙන්නෙ තව තව ගිලෙනව.. දුකයි සහෝ මට..
![]()
![]()

game trailer එක බලලා ඇවිල්ලා නයි අරින්ඩ එපා යකොව්

හුත්තක් නෙවෙයි ,,
කවදද අරූ dvd ටික ගේන්නේ
උබ metro last light ගැහුවේ නැහැ නේ ...
අපි හිට් මැන් ඉවරකරේ 2012 දෙසැම්බර් 2අපි ගැහුවේ වෙටරන් නැතුව ගැණු වගේ නෙවෙයි...
මේ තියෙන්නේ මම ගහලා ඉවර කරලා ෆේස් බුක් එකට දාපු ෆොටෝ එක.. අපිට දැන් ඔව්වා පරන ගේම්...
![]()
වේදනාවේ උපරිමය......!! නුවන් බුවා

call එකක් ගහපන් ,,,හවසට phone එක onmetro last light අනිවා ගහන්න එනේ.. අද හෙටම මම සීඩී ටික ගේන්න කිව්වා... හෙට ගෙදරද ඉන්නේ.... හවස බොහෝ දුරට මම එනවා.. ඔය ඉසවුවට...
අපි හිට් මැන් ඉවරකරේ 2012 දෙසැම්බර් 2
අපි ගැහුවේ වෙටරන් නැතුව ගැණු වගේ නෙවෙයි...
මේ තියෙන්නේ මම ගහලා ඉවර කරලා ෆේස් බුක් එකට දාපු ෆොටෝ එක.. අපිට දැන් ඔව්වා පරන ගේම්...
වේදනාවේ උපරිමය......!! නුවන් බුවා

ඉතින් මගෙ ෆේස් බුක් එකට ගොස් බලනවකෝ.. හොදටම රිදෙයි...... TOM RIDER එකත් ඇවිල්ලා සති 5 ඉවර කලා. අවිස්සාවේල්ලේ සී.ඩී බුවා අපෙන් අහලා තමයි ගේම් දාන්නේ....
අනේ පකෝ,,,
ෆොටෝස් නම් මමත් දාන්නම් කෝ
google කරන කරන පරක්කුව විතරයි
පලයන් ගොන් බිජ්ජෝ යන්න ...ෆොටෝ ෂොප් අනාථයා![]()
අනේ පකෝ,,,
ෆොටෝස් නම් මමත් දාන්නම් කෝ
google කරන කරන පරක්කුව විතරයි
පලයන් ගොන් බිජ්ජෝ යන්න ...ෆොටෝ ෂොප් අනාථයා
නුවන් බුවාගේ යට කෑල්ලටත් හොදටම රිදිලා.... අනාතවෙලා මදිවට වේදනාවේ උපරිම ....!
screen ෂොට් හොය හොය post කරන්න රිදිලා
![]()
ඉතින් මගෙ ෆේස් බුක් එකට ගොස් බලනවකෝ.. හොදටම රිදෙයි...... TOM RIDER එකත් ඇවිල්ලා සති 5 ඉවර කලා. අවිස්සාවේල්ලේ සී.ඩී බුවා අපෙන් අහලා තමයි ගේම් දාන්නේ....

දෙන්නටම කිව්වේ ,,
එහෙනම් මම ගියා
දෙන්නටම සුභ රාත්රියක්
බුදුසරණයි!!!
නුවන් බුවාගේ යට කෑල්ලටත් හොදටම රිදිලා.... අනාතවෙලා මදිවට වේදනාවේ උපරිම ....!

අපි රිලීස් වෙලා torrent එක එන්නත් ඉස්සෙල්ල ඉවර කරා සහෝ..
![]()
සිරාවට ගහපු සුපිරිම ගේමක්.. දෙපාරක් ගහන්න හිතෙනවා..
![]()

ඉතින් මගෙ ෆේස් බුක් එකට ගොස් බලනවකෝ.. හොදටම රිදෙයි...... TOM RIDER එකත් ඇවිල්ලා සති 5 ඉවර කලා. අවිස්සාවේල්ලේ සී.ඩී බුවා අපෙන් අහලා තමයි ගේම් දාන්නේ....

call එකක් ගහපන් ,,,හවසට phone එක on
දෙන්නටම කිව්වේ ,,
එහෙනම් මම ගියා
දෙන්නටම සුභ රාත්රියක්
බුදුසරණයි!!!