ඔව් තියෙනව..නුවර ටවුන් එක මැද අර උඩ පාක් එකක් වගේ හදල තියෙන්නෙ මිනිස්සුන්ට ඉඳගෙන ඉන්ඩ එහෙම..ඒක යට ඔක්කොම කඩ ටොරින්ටන් තමා.

තමුසේ දැන් ඉගෙන ගෙන ඉවරද?![]()
මචන්ලා නුවර ටොරින්ටන් කියලා එකක් තියෙද බන්? ඔය ලිවයිස්, බැට්මෑන් වගේ බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඒම අඩුවට විකුණන පොට් එකක්.. නම හරිද දන්නෙ නෑ..
ඇයි ඉහල තැනකින් බරසාර ජොබ් එකක් හොයල දෙන්ඩද?
දැන් ඩිග්රියක් තිබ්බා කියලා මොන ඉහල තැන්වල බරසාර ජොබ් ද බං. ඩබල් ඩිග්රිකාරයොත් වෙලෙනෝ.
මුශ්ලීම් ආගමට බැදෙන්න මල්ලි, පල්ලියෙන් සලකන්නේ.ඒකනම් ඇත්ත තමා..වැඩිකල් මෙහේ ඉන්ඩ අදහසකුත් නෑ සිංහලුයි පොලිටික්කොයි හැදෙන ජාතියක් නෙවෙයි.