Lexar SSD use කරන්නේ කවුද?

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    THREAD CLOSED
    reply / bump කරපු හැමෝටම බොහොම ස්තුත්යි. 🥰😘


    Hi guys.
    lexar ssd use කරලා තියෙන අය කියන්න බලන්න හොදද කියලා එකක් ගන්න කියලා බැලුවේ දැන්.
    නිකමට ඔයාලගෙන් අහන්න කියල හිතුනා ඒ brand එක ගැන වැඩිය දන්නේ නැති හින්දා.

    thank you.
    දන්නේ නැති අය bump එකක් හරි දාගෙන යන්න මේක පොඩ්ඩක් හදිසියි :baffled:
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Samsung use karanne

    Lexar hondai kiyala kiyanawa
    thanks machan. samsung stock අඩුයි. ගානත් වැඩි ඇති තිබ්බත්.
    Microsd නං හොද යි
    Durability ගොඩක් හොඳයි..

    Ssd නං use කරලා නැ
    thanks bro. බලමු.
    Mama nam use karannr Nvme. Slow nam ne
    මම බලපු model එක වෙන්න ඇති එහෙනම්. ssd එකක්.
    මම ගාව තියනවා. කිසිම අවුලක් නැහැ මචන්.
    මම එකක් දාන්නනම් දැන් එහෙනම්. අරගෙනම බලමු. පරණ thread වගයකුත් තිබ්බ හොදයි කියලා.

    https://www.barclays.lk/itemdesc.asp?ic=SSDL6195&eq=&Tp=

    ඕක ගන්න හැදුවේ.
    ------ Post added on Sep 17, 2022 at 10:41 PM
     
    • Like
    Reactions: kinkon and NRTG

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    thanks bn.
    බම්ප්
    thanks.
    Phone chip ekak nn tynw badu hodai lexar awlk na
    thank you.
    නෝමල් යූස් වලට අව්ලක් නෑ
    thanks bro.
    hoda brand eka machan baya nathuwa ganna speed rate okkoma accurate dan thiyena wd and Kingston godak fake product accurate speed enne na lexar nam hodai kisi awulak na mara speed
    thank you machan. මම order එක දැම්ම.
    wd නම් අයෙ ගන්නේ නැහැ කාලෙකට. දෙකක් සවුත්තු උනා මගේ. බාල ඒවා එනවා ඇත්තේ ලංකාවට.