LG Optimus L5 E612....phone ගැන දන්න කෙනෙක් උදව් කරනවද?

pabodaruwan

Member
Oct 7, 2011
371
99
0
LG Optimus L5 E612....phone ගැන දන්න කෙනෙක් උදව් කරනවද?

මම phone ගැන කිසිම දෙයක් දන්නේ නෑ..එත් phone එකක් ගන්න ලොකු ආසාවක් තියනවා 20000ක් වගේ තමා තියෙන්නේ..ඉතින් LG Optimus L5 E612 එකක් තමා ගන්න හැදුවේ මේ phone එක හොදද මන් Features ටික දාලා තියනවා දන්න කෙනෙක් ඉන්නවානම් කියනවද හොදද කියලා.. phone එකක් ගන්නකොට මොනවද බලන්න ඔනා අනිවර්යෙන් අනේ දන්න අය උදව්වක් දෙනවද..මේ phone එක 19900...




lg-optimus-e612.jpg


101783373_5_644x461_lg-optimus-l5-e612-black-chehol-nikolaevskaya-oblast.jpg


General

2G Network GSM 850/900/1800/1900 MHz
3G Network UMTS 900/2100 MHz
Operation System Android™ 4.0 (Ice Cream Sandwich)
Processor MSM7225A 800MHz
Memory 4GB ROM / 512MB RAM

Size

Dimensions118.3 x 66.5 x 9.5 mm
Weight125g

Display

Main Display Type TFT capacitive touchscreen, 262K colors
Main Display Size320 x 480 pixels, 4.0 inches
Screen Functions Multi-page UI selection

Sound

Alert types Vibration; Downloadable polyphonic, MP3 ringtones
Speakerphone
3.5 mm audio jack

Memory

Phonebook Photo call
Call records
Card slot micro SD (Trans Flash), up to 32GB
Data connection
GPRS Class 10
EDGE Class 10
3GHSDPA 7.2 Mbps
WLAN Wi-Fi 802.11 b/g/n
Bluetooth v3.0
USBV 2.0 HS

Camera

Primary5 MP
Focus Auto Focus, Face tracking
Shot mode Normal, Panorama, Continuous shot
Features mode Geo-Tagging, Portrait, Landscape, Sports, Night, Sunset
Geo-Tagging Yes

Video

Video Taking 24fps @VGA
Playback format MPEG-4 / H.263 /H.264 / DivX

Music

Bluetooth A2DP (Playback)
Music Playback format MP3, AAC, AAC+, AAC-LC, AMR-NB, WMA

Features

Messaging SMS (threaded view), MMS, G'Talk, Email
Browser Android™ Browser
Radio FM radio
Games Play Store™
Colors Black
GPS GPS, A-GPS
Application Widget (included Google search)
Others Exclusive Editable Menu Categorization & Live wallpaper / YouTube™ / Gmail™ / Google Talk™ / Google Map™ / Play Store™ / Google Search™

Battery

Type Standard battery, Li-Ion 1500 mAh
Stand-by Up to 900h (2G) / Up to 900h (3G)
Talk time Up to 9h 20min (2G) / Up to 10h (3G)
 
Last edited:

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :no::no::no:
    මචෝ ,,,ඕක ගන්න එපා
    ගිය සතියේ අපේ මල්ලී කෙනෙකුට උනගේ company එකෙන් ඕකක් දීලා තිබුනා
    මෙලෝම රහක් නැහැ ..
    display එක නම් අන්තිම චා ,,,
    තව සල්ලි ටිකක් හොයාගෙන samsung එකක්ම ගන්න .....
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    oka mama ape tahthta aran dunna.....hetuwa oya price range eke lokuma display eka tiyenne oke hinda....galaxy ace ekath baluwa...e wunata eke case wagayak tiyenwa
    kiyala kiwwa....eka hinda meka gata....camera eka nam shape..gane haiyata....

    tatha kiwa radio eka smahark than wela wada karan ne na kiyala....when going by bike.....
    wena nam awulak na....os eka nam ithin jelly bean neme thama...eka eyata achra awulak na
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මගේ ලග optimus L7 එකක් තියෙනව.. එකේනම් හැබැයි කිසිම අවුලක් උනේ නෑ තාම. දැන් මාස 6ක් විතර පාවිච්චි කරා. price1 හැටියට ඔය phone1 හොදයි මචන්. හැබැයි ගනිද්දී දන්නා තැනකින් warranty එක්ක ගනින්. :):)