LG Phone help!!!!

Hazy89

Member
May 28, 2011
939
204
0
Kirillawala
යාලුවනේ!!! මට තියෙන්නේ lg km900 ෆොනේ එකක්.මන් මේකට firmwear එකක් දාන්න ගිහින් phone එක ලොක් උනා.මේක හදා ගන්න සුවෙර් තැනක් තියෙනවා නම් කියන්නකෝ!!!!! ලොකුම උදව්වක්!!! කීයක් විතර යයිද කියලත් පුළුවන් නම් කියන්න...උදව් කරන්නෙකුට බොහෝ පින්!!!!