මොකක්ද බන් එලොන්සිටි eloncity කියලා linkedin එකේ ෆේක් අටවාගෙන නටන නාඩගම.ගොඩක් ප්‍රොෆයිල් කෙල්ලොන්ගේ ෆොටෝ දාලා කට්ටියට රිකුවෙස්ට් දානවා .accept කලාම ෆීඩ් එකට එනවා eloncity කියලා කිර්ප්ටෝකොයින් ප්‍රොමෝට් කරන සින් එකක් මම නම් දකින දකින ඒවා රිපෝර්ට් කරනවා





