linkedin එකත් ඉවරයි

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මොකක්ද බන් එලොන්සිටි eloncity කියලා linkedin එකේ ෆේක් අටවාගෙන නටන නාඩගම.ගොඩක් ප්‍රොෆයිල් කෙල්ලොන්ගේ ෆොටෝ දාලා කට්ටියට රිකුවෙස්ට් දානවා .accept කලාම ෆීඩ් එකට එනවා eloncity කියලා කිර්ප්ටෝකොයින් ප්‍රොමෝට් කරන සින් එකක් මම නම් දකින දකින ඒවා රිපෝර්ට් කරනවා
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    Ade ow yako
    mama me eyeth okama kalpana kara
    e hama ekama slitt hari university of moratuwa hari un ne bn
    ewata comment karanneth un unma
    samahara wita ape nam walin share wenwada danneth na wena wena ewunta

    math block arla danna ona bn ada ma
    me danma
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    එක පාරක් සෙන්ට්‍රිගේට්ස් වල හිටිය උදය ශ්‍රී පොරගේ නෝනගේ උපන් දිනේට විෂ් කරලා නෝනා එක්ක සෙල්ෆියක් ගහලා LinkedIn දාල තිබ්බා හෙන දිග අදර කතාවකුත් එක්ක :D
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,129
    12,668
    113
    38
    linkedin කියලා එකක් තියෙනව කියලා දන්නවා හැබැයි මේ වෙනකම් Account එකක් නෑ මට එකේ ඒක මෙලෝ රහක් නෑ උබලා මොනවද එකේ කරන්නේ ?
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    linkedin කියලා එකක් තියෙනව කියලා දන්නවා හැබැයි මේ වෙනකම් Account එකක් නෑ මට එකේ ඒක මෙලෝ රහක් නෑ උබලා මොනවද එකේ කරන්නේ ?

    Nikan inna gaman job offers ehema enawa. :rofl::P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ape un gihin eketh love post danawa boot pics share karanawa
    pattama article share karana dial tikak innawa ban

    lankawe un
    pradeep kiyala innawa cicra eke dial ekak pattama IT related article share karanawa
    job opportunities share wenawa wena wena professional dewal share wenawa
    foreign un


    ape un gama kanawa ban
    thawa set ekak innawa youtube mv share karanawa nodakin
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Maradane TraceCity eke mokadda hutapatayak thiyenawa neda me tike.. Eeka ain karanna ho mokak hari case ekak. Eekata protest ekak wage mata penne
     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Ado matath enawa ban kellon gen. Hama ekagema oya eloncity magula thibba. Mama hithuwa elon musk ge mokak hari project ekak wenna athi kiyala.

    Habayi crypto case ekak nam awe na

    :yes::yes: මත හිතුවේ elon musk ගේ මොකක් හරි වෙන්න ඇති කියලා ඊ උනාට මුන් කරන්නේ ෆේක් ගොඩක් හදාන ගොඩක් කනෙක්ෂන් හදාන චෙන් එකක් වගේ ක්රිප්ටෝ කරන්සි ගැන පොස්ට් ස්පෑම් කරන එක .එලොන්සිටි කියන්නේ ක්රිප්ටෝ සින් එකක්
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    අඩෝ මම මේ දැන් උබ කියපු නිසා liknkedin ඕපන් කළා. feed එකේ උඩින්ම තියෙන්නේ eloncity ලබ්බ.
    එකට පට්ට තොගක් කෙල්ලෝ comment කරලා nice project, great concept කියලා. කෙල්ලන්ගේ අකවුන්ට් ෆේක් වගේ. ෆේක් නම්. ෆේක් ෆොටෝ.


    report කරනවද?


    1WYLxd8.png
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    EMINƎM;23466534 said:
    අඩෝ මම මේ දැන් උබ කියපු නිසා liknkedin ඕපන් කළා. feed එකේ උඩින්ම තියෙන්නේ eloncity ලබ්බ.
    එකට පට්ට තොගක් කෙල්ලෝ comment කරලා nice project, great concept කියලා. කෙල්ලන්ගේ අකවුන්ට් ෆේක් වගේ. ෆේක් නම්. ෆේක් ෆොටෝ.


    report කරනවද?


    1WYLxd8.png

    grate project kiyala neda hama ekema comment watenne.lagadima mokak hari seen ekak wenwa.youtube walatath dan limit watunane