එහෙම අහන්නේ නැහැ. ඩිෆෝල්ට් විදිහට දාපන්. නැතුව වින්ඩෝස් දානවා වගේ පාර්ටිෂන්ස් කඩන්න බැහැ . අවශ්‍ය නම් මැනුවල් දාල කරන්න පුළුවන්. මේ වීඩියෝව බලපන්. හර්ඩ් එකේ මොකුත් වැදගත් අවශ්‍ය ෆයිල්ස් තියනවනම් ගනින් බැකප් එකක්. නැතිනම් ෆයිල්ස් ටිකට කෙල වෙනවා
Windows disk management gihin partition ekk shrink krhn 20GB wage.
ita psse linux boot krla a unallocated eken partition ekk hdnna ext4 e eke mount point 1 / select krla install krnna
uba linux file systam gana lokuwata danne nathnm auto partition denna

