Linux install help!!!

RaVa

Active member
  • Jan 29, 2016
    372
    168
    43
    මචන්ලා.. කිරියේ එකෙක් zorin os එක ගැන දාල තිබ්බ post එකක් අනුව පරණ pc එකට zorin එක දාලා බලන්න හැදුවේ. මේක install කරද්දී හාඩ් එක පාටිෂන් කරන්න,ෆොර්මැට් කරන්න ඔප්ෂන් එකක් එනවද? නැත්තම් මුළු හාඩ් එකම ෆෝමැට් වෙලා යයිද? දාපු එකෙක් ඉන්නවා නම් කියන්නකෝ..
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    එහෙම අහන්නේ නැහැ. ඩිෆෝල්ට් විදිහට දාපන්. නැතුව වින්ඩෝස් දානවා වගේ පාර්ටිෂන්ස් කඩන්න බැහැ . අවශ්‍ය නම් මැනුවල් දාල කරන්න පුළුවන්. මේ වීඩියෝව බලපන්. හර්ඩ් එකේ මොකුත් වැදගත් අවශ්‍ය ෆයිල්ස් තියනවනම් ගනින් බැකප් එකක්. නැතිනම් ෆයිල්ස් ටිකට කෙල වෙනවා

    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Windows disk management gihin partition ekk shrink krhn 20GB wage.
    ita psse linux boot krla a unallocated eken partition ekk hdnna ext4. eke mount point 1 / select krla install krnna
     
    ela mcn. thanx