Linux OS පාවිච්චි කරන අය එන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Linux OS පාවිච්චි කරන අය එන්න

    මචන්,
    මට උදව්වක් ඕනේ Linux පාවිච්චි කරන අයගෙන්. IP එකකට PING කරලා බලන්න ඕනේ. Windows වලින් details එන්නේ නෑ. ඒ නිසා තියෙන කෙනෙක් පොඩ්ඩක් කියනවද? මම IP එක එවන්නම් PM එකකින්. :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන්,
    මට උදව්වක් ඕනේ Linux පාවිච්චි කරන අයගෙන්. IP එකකට PING කරලා බලන්න ඕනේ. Windows වලින් details එන්නේ නෑ. ඒ නිසා තියෙන කෙනෙක් පොඩ්ඩක් කියනවද? මම IP එක එවන්නම් PM එකකින්. :)

    උදව් කරන්න බැහැ:angry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අපිව FCID එකෙන් එහෙමහ් අල්ලගෙනහ් යනහ් එකක් නැහ් නේද ... :shocked:
    එවපන් ...
     
    • Like
    Reactions: JesonRulez

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මම Linux , ඔයාට ඔය වැඩේ ලේසියෙන් කරගන්න පුලුවන් koding.com එකෙන් free VPS එකක් හදා ගත්තා නම් එකේ දෙනවා Ubuntu VPS එකක් Terminal එකෙන් වැඩේ කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම Linux , ඔයාට ඔය වැඩේ ලේසියෙන් කරගන්න පුලුවන් koding.com එකෙන් free VPS එකක් හදා ගත්තා නම් එකේ දෙනවා Ubuntu VPS එකක් Terminal එකෙන් වැඩේ කරගන්න පුලුවන්

    අම්මටසිරි කිව්වලු. මේකෙන් පුළුවන් නේන්නම්. You saved my day bro..! Thanks a lot again.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    REP 11+
    :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38

    අම්මටසිරි කිව්වලු. මේකෙන් පුළුවන් නේන්නම්. You saved my day bro..! Thanks a lot again.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    REP 11+
    :yes:

    ඔව් ඔයාට ඕකට VNC (Remote Desktop) දාගන්න පුලුවන්. ඔකොම කරන හැටි මගේ ලිපියේ තියෙනවා http://www.anusha.info/2015/03/kodingcom-free-vps-vnc-install.html ඕක හැබැයි පැයකට සැරයක් එයාලා Auto Off කරනවා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් ඔයාට ඕකට VNC (Remote Desktop) දාගන්න පුලුවන්. ඔකොම කරන හැටි මගේ ලිපියේ තියෙනවා http://www.anusha.info/2015/03/kodingcom-free-vps-vnc-install.html ඕක හැබැයි පැයකට සැරයක් එයාලා Auto Off කරනවා.

    උඹ මේ වාක්‍ය දෙකකින් දාපු දෙයින් මගේ කාලය කොච්චර ඉතුරු වුනාද කියල උඹ දන්නවා නම් මචන්... සිරාවටම එළකිරි එකේ වටිනාකම තියෙන්නේ උඹ වගේ එවුන් නිසා බන්. I have no words to thank you machan..!!!!

    එල එල :D