Linux OS පාවිච්චි කරන අය එන්න
මචන්,
මට උදව්වක් ඕනේ Linux පාවිච්චි කරන අයගෙන්. IP එකකට PING කරලා බලන්න ඕනේ. Windows වලින් details එන්නේ නෑ. ඒ නිසා තියෙන කෙනෙක් පොඩ්ඩක් කියනවද? මම IP එක එවන්නම් PM එකකින්.