මචන්ලා මන් Asus lap එකක් use කරන්නෙ. ඒකේ windows 10 os එකත් එක්ක ආවා Asus battery health charging කියල app එකක්. ඒකෙන් අපිට පුලුවන් 80% charge උනාට පස්සේ charge වෙන එක නතර කරන්න. මේකෙන් වෙන්නේ battery lifetime එක වැඩි වෙන එක. ඒත් මන් මේකට Ubuntu ගැහුවා මට දැන් ඕනේ අර කලින් තිබ්බා වගේ battery එක 80% ඇවිල්ලා නවතින්න.
මේක කොහොමද මන් කරගන්නේ? උඹලටත් මෙ ප්‍රශ්නේ ඇවිල්ලා ඇති කියලා හිතනවා. wine දාල අර app එක දැම්මොත් වැඩ කරයිද? නැත්තම් වෙන විදියක් තියනවද?
මේක කොහොමද මන් කරගන්නේ? උඹලටත් මෙ ප්‍රශ්නේ ඇවිල්ලා ඇති කියලා හිතනවා. wine දාල අර app එක දැම්මොත් වැඩ කරයිද? නැත්තම් වෙන විදියක් තියනවද?