Little Help

jaycharm

Active member
  • Mar 6, 2016
    566
    79
    28
    Guyz , Hair Gel or Wax වෙනුවට Use කරන්න පුළුවන් මොකක්වත් නැද්ද....තෙල් වර්ග නැතුව Natural Remedy එකක් උනත් අව්ලක් නැ .......:D:D

    Gel ගාලා කොන්ඩෙත් පොඩ්ඩක් ඉදිලා...පිනසේත් හැදිලා :sorry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,759
    113
    තෙල් වර්ග

    jOqEVn2.jpg
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Silicon ? තෙල් වගේ තමා.. :oo:
    වෙන ඉතින් කොහැල්ල තමයි ගාන්න වෙන්නේ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    penela gedi Try kara bro...ekath oya kiyana tharam Success na ne :no::oo:
    එක ගදද බන්. වෙට් ලුක් එකක් නැද්ද එකේ.
    ගොඩක් හයි වෙන්නේ නැද්ද.