ඔව් බං මේ වගේ ලැප් අඩු ගනන් වලට හදලා දෙනවා ඇපල් ස්ටෝ වල අඩු ගානට. දැන් මොනවා කරන්නද
Apple store වල ඔයිට හපන්. YouTube එකේ ඇති ඔය ගැන video එකක් TV channels එකකින් කරපු. Mac එකක display එකේ අවුලක් ගිහින් හදන්න දුන්නම apple store එකෙන් කියනවා $700 ගාණක් යනවා replace කරන්න ඉට වඩා හොඳයි අලුත් එකක් ගන්න එක කියලා. එ ලැප් එකම Mac හදන වෙන shop එකකට දුන්නම උ එක එක cable එකක් බුරුල් වෙලා කියල හදලා දෙනව සල්ලි ගන්නෙත් නැ. Apple එකට ඕකට law suit එකකුත් යනවා ලු.


Apple care නැත්නම් අතින් හදනවාට වඩා හොඳයි නිකන් ඉන්නවා. Apple එකෙනුත් ඔහොම නම් අනිත් තැන් ගැන මොනවා කියන්නද?

