Live:චන්ද ප්‍රතිපල 2019

Identity

Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    image.png
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    කක්කා බරකුත් හැදුනා යකෝ...යාපනේ ආරම්භය පමණි....ඉතිරි ටික එද්දි කක්කා යයි වගේ...
    දෙමළ චන්ද වලින්ද වීරයෝ වෙන්නේ? නොදකිං :angry:
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    පුතයා දිනපු ඒවා මුලින් කියලා ආතල් එකෙක් දීලා දොයි කරන්න වගේ හදන්නේ :D
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දිගාමඩුල්ලෙන් ඇරියේ.. :angry::angry:

    සජියා දින්නොත් මම මේ රටේ ඉන්නෙ නෑ බං.


    me 2 math yanawa bn aya enne na mona reddakda aya me rate ganna deyak ithuru wenne na



    habai giya parath owa paradi loku ganan walain me para kandy walain ehema vote wadi wena nissa owa balance wenna puluwan.:yes::yes::yes:
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    දෙමළ චන්ද වලින්ද වීරයෝ වෙන්නේ? නොදකිං :angry:








    යෝධියේ ගෝඨාට ඡන්දේ දිලා ගෝඨා දිනනකන් කක්කා බරත් දරන් බලන් ඉන්නේ.....2015 මතක් වෙනවා.....
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මෙච්චර වෙල ප්‍රතිපල පරක්කු කලෙ මෙකට තමයි සජියා ඩිනපු එව එකට දෙන්න
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    නල්ලූර් හිකුවා

    කෙරි තම්බි උන්ට වෙනිම්ම ආන්ඩුවක් හදගන්නහ් තමා ඔය ...