Live:චන්ද ප්‍රතිපල 2019

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් මචන් ඇත්ත...දැන් තේරෙනවද සිංහලු 75% + ඉඳලත් බොක්ක කූල් වෙනවා මේ වගේ වෙලාවක .... හිතපල්ලා අනිත් ජාතීන් වැඩි උන දවසක මොකක් වෙයිද? තව 10% එහෙට මෙහෙට උනාම...? :(:(:(

    ලොකු අවුලක් තමයි සින්හලුන්ගෙ iq එක අඩුයි, ඇයි අපිට මෙහෙම උනෙ කියලා හිතන්නවත් තරම් සින්හලුන්ට හිතන්න බැ, දුක තමයි, කානගාටුව සින්හල ජාතිය ගැන නෙවෙයි සින්හල ජාතිය නිසා ආපු දෙයක් තියෙනවා එ දෙ නමට වත් අහාන්න බැරි වෙනවා, :dull:
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    හොදම වැඩෙ 2015 උතුරු නැගෙනහිර මාජින් එකට 6% විතර එකතු කරලා ගාන හදන එකයි

    2015 මයිත්‍රි දිනුවෙ ලක්ශ 4 ගානකින් අපි 5ක් කියමු හැබැයි ඒ jvp එකත් එක්ක මෙ සැරේ jvp වෙනම ඉල්ලන නිසා ඒ ලක්ශ 5 අයින් කරොත්
    ඒ අඩුවීම මේ උතුරු නැගෙනහිර චන්ද වලින් එනවද බැලුවා නම් හරි
    එහෙම බලන්න 2015 ඒවත් එක්ක සංසන්දනය කරන්නෙ නෑනෙ මේ මීඩියා කාරයෝ.රෙද්දෙ ඇඩ් ගොඩක්නෙ දාන්නෙ
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Ai machan gota avahama muslim un lamai hadana eka navathtanavada

    dan uba kiyanne kauru awath un lamai hadana hinda api katai pukai wahagena inna one kiyalada ponz?
    Sajith awoth owata erehiwa katha karannawath hambenne nehe. Gota awoth mokak hari reaction ekak ganna Sinhaluta chance eka thiyenawa
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හොදම වැඩෙ 2015 උතුරු නැගෙනහිර මාජින් එකට 6% විතර එකතු කරලා ගාන හදන එකයි

    2015 මයිත්‍රි දිනුවෙ ලක්ශ 4 ගානකින් අපි 5ක් කියමු හැබැයි ඒ jvp එකත් එක්ක මෙ සැරේ jvp වෙනම ඉල්ලන නිසා ඒ ලක්ශ 5 අයින් කරොත්
    ඒ අඩුවීම මේ උතුරු නැගෙනහිර චන්ද වලින් එනවද බැලුවා නම් හරි

    JVP+wikalpa set eka 800K withara chanda adu wenawa sajith MR ge stack eken 200K wage adu wenawa.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ලොකු අවුලක් තමයි සින්හලුන්ගෙ iq එක අඩුයි, ඇයි අපිට මෙහෙම උනෙ කියලා හිතන්නවත් තරම් සින්හලුන්ට හිතන්න බැ, දුක තමයි, කානගාටුව සින්හල ජාතිය ගැන නෙවෙයි සින්හල ජාතිය නිසා ආපු දෙයක් තියෙනවා එ දෙ නමට වත් අහාන්න බැරි වෙනවා, :dull:

    :sorry::sorry::sorry:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    2018 local authority election vote ekath compare karala balanna
    loku wenasak naha SLPP+SLFP labuna vote wala