Live:චන්ද ප්‍රතිපල 2019

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වන්නි තැපැල් ඡන්දයෙන් සජිත් දිනුම්…

    2019 ජනාධිපතිවරනය ත්‍රිකුණාමලය දිස්ත්‍රික් තැපැල් ජන්ද ප්‍රතිඵලය.(1st Count)
    සජිත් ප්‍රේමදාස - 7845
    ගෝඨාභය රාජපක්ෂ - 6355
    අනුර දිසානායක - 639

    දෙමල මුස්ලිම් වැඩි තැන් වල විතරයි පුතානෝ දින්නෙ, සීහලු ඉන්න තැන් වල බලු වෙනව..:yes::yes:
     
    Last edited:

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    2019 ජනාධිපතිවරනය යාපනය දිස්ත්‍රික් තැපැල් ජන්ද ප්‍රතිඵලය.(1st Count)
    සජිත් ප්‍රේමදාස - 11027
    ගෝඨාභය රාජපක්ෂ - 4081
    එම්.කේ සිවාජිලිංගම් - 414
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ත්‍රිකුණාමලය දිස්ත්‍රික් තැපැල් ජන්ද
    සජිත් - 7845
    ගෝඨාභය - 6355
    අනුර දිසානායක - 639​
     

    Gantaya

    Member
    Jul 18, 2014
    38
    16
    0
    වන්නි දිස්ත්‍රික්කය - කට්ටපරිච්චාන් චන්ද බල ප්‍රදේශය (නිල නොලත්)
    සජිත් ප්‍රේමදාස 9876
    ගොටාභය රාජපක්ෂ 233