Live:චන්ද ප්‍රතිපල 2019

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    llSoxUW.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    reputation_neg.gif
    Live:චන්ද ප්‍රතිපල 2019 11-16-2019 08:50 PM pissuda hutto ubata? colombo UNP ballo


    බලන්න බැරිනම් යන්න!!!!!:D:D:D:D:D:D

    :rofl::rofl: ඒකනෙ මම කීවෙ ඇඩෙනව කියල බොරුද , ඕකට රිදෙනව හොදටම..:yes::yes:
     

    kamalse

    Active member
  • Oct 4, 2008
    418
    114
    43
    reputation_neg.gif
    Live:චන්ද ප්‍රතිපල 2019 11-16-2019 08:50 PM pissuda hutto ubata? colombo UNP ballo


    බලන්න බැරිනම් යන්න!!!!!:D:D:D:D:D:D

    කොළඹ දිස්ත්‍රික්කය යනු කොළඹ නගරය පමණක් නොවන බව තේරුම් ගනිත්වා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොළඹ දිස්ත්‍රික්කය යනු කොළඹ නගරය පමණක් නොවන බව තේරුම් ගනිත්වා

    :yes::yes: මේක නම් ගොඩක් පිට උන් තේරුම් ගන්නෙ නැ, හැමදාම පටලෝ ගන්නව,, කොළඹ මහ නගර සබා බල ප්‍රදේශය සහ කොළඹ දිස්ත්‍රීක්කය කියන්නෙ දෙකක්..
     

    Gantaya

    Member
    Jul 18, 2014
    38
    16
    0
    කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය (නිල නොවන )
    ගෝටාභය රාජපක්‍ෂ – 10645
    සජිත් පේ‍්‍රමදාස – 4217
    අනුර – 1145