දිගාමඩුල්ල තැපැල් ඡන්ද ප්‍රතිඵලය (නිල නොවන )
සජිත් ප්‍රේමදාස - 24632
ගෝඨාබය රාජපක්ෂ-2465
අනුර කුමාර දිසානායක-865
වෙනත්-116
meka uba dapu thread ekak da ponnayo





2015 මහින්ද - 9,713 මයිත්‍රී - 11,917
මෙච්චර අඩුවෙන්න බෑ නෙ ගෝටට


rajjaya sewakayo 7000 wadi wela.


උට බනින්න අයිතිය ම්න් දුන්නා, බොරු දාන්න එපා, පොස්ට් 24.![]()
meka uba dapu thread ekak da ponnayo

දිගාමඩුල්ල postal kiyala ekak 2015 results wala nane ban
ay elakiri eka ubeda ? man kalin dapu post balapan mata ena ewa danne.






ay elakiri eka ubeda ? man kalin dapu post balapan mata ena ewa danne.
දිගාමඩුල්ල postal kiyala ekak 2015 results wala nane ban
hari ban uba awl ganna epa. samaharawita hari ethi ithin![]()






හම්බන්තොට දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය (නිල නොවන )
ගෝඨාභය රාජපක්ෂ - 10204
සජිත් ප්‍රේමදාස - 4961
අනුර දිසානායක - 1026

එහෙම බැලුවොත් ටසුකන පත්විම් දිලා තියෙන්නේ. .![]()