Live:චන්ද ප්‍රතිපල 2019

soona

Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    Me wenakota, heta wenakota 60% pannanawa Gota

    uc
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මාතලේ දිස්ත්‍රික්කයේ තැපැල් චන්දය
    ගෝඨා 13405
    සජිත් 6165
    අනුර 987
    මහෙශ් 113
     

    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    මම කුරුණෑගල (නිකවැරටි ආසනේ) මචන්ලා.ගිය පාර හන්සයට කුරුණෑගලින් ආසන 3යි ගියෙ.මේ පාර ඔනම ඔට්ටුවක් අල්ලනවා ආසන සේරම ගෝඨා එනවා​