Live:චන්ද ප්‍රතිපල 2019

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    නුවරඑළිය තැපැල් චන්දය
    ගෝඨා 9151
    සජිත් 7696
    අනුර 638
    මහෙශ් 75
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    හත්වන විධායක ජනපති ගරු ‌ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට උණුසුම් සුබ පැතුම් !



    71507850.jpg

    එකම පැතුම...... ශුක්‍රානු දෙමෙල්ලු හින්ද රතිඤ්ඤා වක් වත් දාන්ඩ බෑ...
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඒ ආසන තුනම ගන්නවා මචන්.එක ආසනයක් පරදින්නෙ නෑ මේ පාර වයඹ.100% විශ්වාසෙකින් කියන්නෙ


    ehenam echarai mawatha gamanam enawa kiyala kiuwa wadima lead eka ei galgamuwen me para % eken.:yes::yes::yes:


    nuwarath dinum bn puthanoge set eka hangila inne hoya ganna na.:rofl::rofl::rofl:
     

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    Common heart attack signs and symptoms include:
    Pressure, tightness, pain, or a squeezing or aching sensation in your chest or arms that may spread to your neck, jaw or back.
    Nausea, indigestion, heartburn or abdominal pain.
    Shortness of breath.
    Cold sweat.
    Fatigue.
    Lightheadedness or sudden dizziness.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නුවර එළිය තැපැල් චන්ද පුතානෝ පැරදිලා නේද?
    කොහොමද බොල එහෙම උනේ? :rofl:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Common heart attack signs and symptoms include:
    Pressure, tightness, pain, or a squeezing or aching sensation in your chest or arms that may spread to your neck, jaw or back.
    Nausea, indigestion, heartburn or abdominal pain.
    Shortness of breath.
    Cold sweat.
    Fatigue.
    Lightheadedness or sudden dizziness.


    :P:P:P