Live:චන්ද ප්‍රතිපල 2019

Killer Ghost

Active member
  • Oct 29, 2018
    275
    31
    28
    අම්මට සිකේ බදුල්ලත් ගෝථාභය :lol: හරීන්ට රෙවිලා ඇති
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth


    නෙළුම් ‌පොහොට්ටුව විකසිත වූ වගයි
    හත්වන විධායක ජනපති ගරු ‌ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපේ සුබ පැතුම් !


    :love::love::love::love::love::love:

     

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    maxresdefault.jpg
     

    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    සිංහල උන් මේ පාර ගේමට බැස්සා බන්.චන්ද කඩන්න හතර වටේට දාලා තියෙද්දින්,මෙහෙම ලීඩ් එකක් තියන්න චන්දෙ දුන්නු එකම ඇති.Respect කලු කැත සිංහලුනෙ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝටාට දැන් තියෙන්නෙ දෙමල්ලු ටිකටයි, තබි ටිකටයි අරින්න තමයි දින්නට පස්සෙ. කන පතේ රීපු හැත්ත

    ඒක වැරදියි මචන්...ගෝට දින්නොත් කරන්න තියෙන්නේ හැමෝටම එක විදිහට සලකන එක...හැමෝමව දිනාගන්න එක :D:D
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    සිංහල උන් මේ පාර ගේමට බැස්සා බන්.චන්ද කඩන්න හතර වටේට දාලා තියෙද්දින්,මෙහෙම ලීඩ් එකක් තියන්න චන්දෙ දුන්නු එකම ඇති.Respect කලු කැත සිංහලුනෙ

    me para eka boruwa Wath ahuwe na sinhala un. Jvp unge nam mole wada karanne nalu bappage sapayata:D:D:yes::yes::D:D