Live:චන්ද ප්‍රතිපල 2019

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Podi awulak thyenawa. NE walin aruta asuma 1 lakh wadipura hambenawa wage me sare. Sinhala wun ithin ekata uthrhara dila thyenna one
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කඹුරුපිටිය ආසනය වැඩි ඡන්ද 32,223 කින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජය!

    ගෝඨාභය රාජපක්ෂ 47,740
    සජිත් ප්‍රේමදාස 15,517


    ටහිකේ ...........:love::love::love:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පොහොට්ටුවෙ හොදම දිස්ත්‍රික්කයේ තාම මග.. රත්නපුර එනකොට ආතල් හොදට තියෙයි..
    kurunegala anuradapura monaragala rathnapura enakota ridei sahenna :P
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Galle district galle
    Sajith 31248
    Gota 31108
    Anura 3044
    Town eke muslim un okkoma sajith ta dela

    මතක හැටියට ගියපාර ටිකක් ලොකු ගැප් එකකින් සිරා දිනුම් ගාල්ල
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    rkC4342.png