Live:චන්ද ප්‍රතිපල 2019

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    බැරි වෙලාවත් උතුරේ චන්ද නිසා පුතනෝ දිනුවොත් එහෙම පළල කරගෙනම ඉන්න වෙන්නේ පුතනෝ ට.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මන් හිතන්නේ නැගෙනහිර මීලග ජනාධිපතිවරයා තීරණය කරාවි
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මන් හිතන්නේ නැගෙනහිර මීලග ජනාධිපතිවරයා තීරණය කරාවි

    නැගෙනහිර අම්පාර(දිගාමඩුල්ල නම් ගොඩක් වෙලාවට ගෝඨට එනවා...)
    මඩකලපුව කරුණට පිල්ලෙයාන්ට ඡන්ද ටිකක් තියෙනවා...
    ත්‍රිකුණාමලය නම් දන්නේ නෑ :sorry:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    උතුරු නැගෙනහිර චන්ද ප්‍රතිඵල දකිද්දී ගෝඨා ට ලබාදුන් මාගේ චන්දය ගැන දහස්වරක් මා ආඩම්බර වෙමි.
    🌷♥️🙏

    :yes::yes::yes::yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :yes::yes:අනිවා කැකුළ දිනනවා :yes:

    අන්සතිමට සජියට පක්ෂ නායකකමත් නෑ.. ජනාධිපතිකමත් නෑ.. පුකත් නෑ..
    එතකොට රනිල win-win situation.. සජිත දින්නත් ඌ දිනුම්.. පැරදුනත් ඌ දිනුම්..