Live:චන්ද ප්‍රතිපල 2019

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ----------------------
    ඇහැට කඳුළු අවා බන් ..........

    දවසගානේ බැටකන සිංහල මිනිස්සු ..........

    අනිව මචන් ඒ මිනිස්සු වෙනුවෙන් යමක් කරන්ඩ ඔනෙ.. :yes::yes::yes:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පුත්තලම ආසනේ විතරක් ගිහින් බං, තම්බි.

    ඒක යනවනෙ බං කොහොමත්..
    අවුලක් නෑ අනිත් සේරම එනව..

    වත්තල කදාන මීගමුව එද්දි බලමුකො
    ගම්පහ උඩින් එනව මේ පාර
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,470
    6,661
    113
    Land of Lions
    බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ආසනය
    ගෝඨා 23029
    සජිත් 19912
    අනුර 1522
    ​
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,516
    7,320
    113
    බදුල්ල දිස්ත්‍රික්කය - වියලුව
    ගෝඨාභය රාජපක්ෂ 56.66% 24401
    සජිත් ප්‍රේමදාස 37.68% 16227
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    Gota is gaining his momentum again​

    vSxY7nr.png