Live:චන්ද ප්‍රතිපල 2019

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කඩුවෙල ආසනය, වැඩිචන්ද 50000 ගෝඨාභය රාජපක්ශ මැතිතුමා ප්‍රයග්‍රහනය කර ඇත.. :cool::cool::cool:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ගම මට්ටමේ බිම් මට්ටමේ දුප්පත් ගැමි ජනතාව සජිත්ට කැමතියි කිවා නේද :P හම්බන්තොටත් පැරදී කියන්නේ අය මොනවද

    sirawata maath hithuwa lagata eyi kiyala. kattiya kiwane ehema :rofl: ranilata meeta wada chanda athi. :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    aniwa mata mathaki 2015 wala meke kedenk witharada me anduwa waradi kiyala muala indala kiuwe nikan thread ekak bump karath rep bara gank kapana eun hitiye e kale.:rofl::rofl::rofl:


    mata me prathipala dakiddi mara sathutui 2010 2015 2019 wala hariyatama chande pawichici kara kiyana eka.:yes::yes::yes:

    :yes::yes: අනිව අනිව රටට ජාතියට ආගමට හොදක් වෙන්ඩයි ඔනෙ....
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ගෝටා දිනලා ඉවරයි බන්
    ලංකාවෙම සමස්ත ප්‍රතිඵලය
    මුළු ඡන්ද
    ගෝඨා 6,732,179
    සජිත් 5,583,879

    සජිත් නෙමෙයි ප්‍රභාකරන් කියල වෙනස් කරපන්
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    බදුල්ල දිස්ත්‍රික්කය - බදුල්ල
    ගෝඨාභය රාජපක්ෂ 50.49% 23029
    සජිත් ප්‍රේමදාස 43.66% 19912

    :lol::lol::lol: හරීන් වහ කයි.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ගාල්ල දිස්ත්‍රික්කය - කරන්දෙණිය
    ගෝඨාභය රාජපක්ෂ 70.29% 42664
    සජිත් ප්‍රේමදාස 23.79% 14437