Live:චන්ද ප්‍රතිපල 2019

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Breaking : Sri Lanka's SLPP Candidate Gotabaya Rajapaksa has claimed victory in 2019 Presidential Election.
    His party in a statement has requested their supporters to celebrate the victory peacefully.

    https://twitter.com/AzzamAmeen/status/1195909669966864384

    RFsx13p.jpg
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Gota wunath habai ara kari Badurudeen nui Hakeem nui anduwata gatthoth mama nam ai jeewithte chandayak danne na lankawe.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊයේ දින පැවති ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.

    ඡන්ද මධ්‍යස්ථාන වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිතයන් වාර්තා කරන අන්දමට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්වීම සඳහා අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ඉක්මවා ගොස් තිබේ.

    උතුර හා නැගෙනහිර පලාත්වලදී ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි පසුබෑමක් පෙන්නුම් කළ ද දකුණේ අති බහුතර ආසන ප්‍රමාණයක් රාජපක්ෂ මහතා අතිවිශාල වැඩි ඡුන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් මෙම ජයග්‍රහණය වාර්තා කර තිබේ.

    මෙම ප්‍රතිඵල මැතිවරණ කොමිසම විසින් නිකුත් කිරීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත.​