mewa hondai ape eunge as arenna mahamathi warane me gatha ewatath wada lead thiyala dinane asana itka dan.


එළැඹෙන 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා කකුල් දෙකෙන් එල්ලන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ කනින් ඉල්ලු බවත් ගෝඨාභය රාජපක්ෂ කකුල් දෙකින් ඉල්ලීම හැකි බවද ඔහු කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ රත්නපුරේදී පැවති එක්සත් ජාතික පක්ෂ ජන හමුවක් අමතමිනි.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ද එම හමුව සඳහා එක්විය.
තව සතියකින් දෙකකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ගේම් එක නියම දිහාවට කරකවනු ඇතැයිද ඔහු කියා සිටියේය.
ගෝටාභය රාජපක්ෂ මහතාට නොවැම්බර 17 වැනිදාට ජම්පර අන්දවන බවද මීට පෙර හේෂා විතානගේ මහතා පැවසූ අතර ඊට දැඩි විවේදනද එල්ල විය.

සිංහල බෞද්ධ ඡන්දවලින් මේ රටේ ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයකු පත්කර නොමැති බවත් අනාගතයේ දී පත්කළ නොහැකි බවත් සුළු ජාතික ඡන්ද අත්‍යවශ්‍ය බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.
මේ වන විට සුළු ජාතික සහාය ලබා ගැනීමට එක එක සෙල්ලම් දමන බවත් අලුත්ගම මුස්ලිම් ජනතාවගේ ශක්තිය ලබා ගෙන 2015 රාජපක්ෂ එළවූ ආකාරයටම මෙදා රාජපක්ෂගේ මල්ලි ද එළවීමට මේ රටේ මුස්ලිම් ජනතාව පෙළ ගැසෙන බව හෙතෙම අවධාරණය කරයි.
සජිත් ප්‍රේමදාස සහභාගී වූ බලංගොඩ ජනරැලිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

https://twitter.com/AzzamAmeen?ref_src=twsrc^google|twcamp^serp|twgr^author
Breaking : Sri Lanka's SLPP Candidate Gotabaya Rajapaksa has claimed victory in 2019 Presidential Election. His party in a statement has requested their supporters to celebrate the victory peacefully.
kariya dala kiyanne hari athi
![]()


කිරිඇල්ලලා කොහොමත් රනිල්ටනේ බ්න් සජිත්ගෙන් වැඩක් නෑ උන්ට..kirialla karaya uparime dangaluwe na 10% wage chanda adu una UNP ekata nuwarain man eka nissa thamai baya nthuwa kiuwe UNP eka nuwara paradinawa kiyala kirialla karaya ta ghu ghin arahe minsunta ban bana inawalu.![]()
වැල්ලවාය කියන්නේ ලංකාවේ දුප්පතම ආසනයක්.
සජිත්ට දුප්පතුනේ චන්ද හොඳට ලැබිලා තියෙනවා![]()
Kothmale Sajiyata![]()
Gota should pay his gratitude to these poor but proud sinhalese.
Bringing them out of poverty should be one of his number 1 priorities
indeedවැල්ලවාය කියන්නේ ලංකාවේ දුප්පතම ආසනයක්.
සජිත්ට දුප්පතුනේ චන්ද හොඳට ලැබිලා තියෙනවා![]()
