Live:චන්ද ප්‍රතිපල 2019

Identity

Well-known member
  • Aug 15, 2016
    23,202
    18,823
    113
    අදාල නෑනේ
    76184067_2484726488410730_2070040418375958528_n.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,861
    1
    60,742
    113
    Mother Earth
    සිංහල මිනිස්සු+(සමහර උගතත් මුස්ලිම් අය) එකතු වෙලා නියම පාඩමක් ඉගැන්නුවා මේ කැරි බල්ලන්ට. බොරු මඩ ප්‍රවෘත්ති දාල නඩු දාල ජරාම විදිහට දිනන්න හදලත් උන්ට දිනන්න බැරි වුණා. :love::love: නියමයි. මං වගේම ගෝඨාභය මහත්තයට ඡන්දෙ දැම්ම අය ගැන ආඩම්බරයි. :yes::yes::love::love:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමනං කියන්නේ අනුරකුමාරත් ජවිපෙ නායකකමෙන් ඉල්ලා අස්වෙන්න ඕනේ ගියපාර පළාත් පාලන චන්දෙ 6% විතර තිබුන එකත් නෑ මේ පාර
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මමනං කියන්නේ අනුරකුමාරත් ජවිපෙ නායකකමෙන් ඉල්ලා අස්වෙන්න ඕනේ ගියපාර පළාත් පාලන චන්දෙ 6% විතර තිබුන එකත් නෑ මේ පාර

    :yes::yes:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පස්කු සීන් එකෙන් මගේ පවුලේ කෙනෙක් මැරුන නම් මම ඔකුන්ව මරනව කොනක ඉදන් පොන්න හිකනල්ලු :dull::dull::dull: