Live:චන්ද ප්‍රතිපල 2019

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    pU1ZfSG.jpg

    :shocked:sinhalen ma daala.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,853
    1
    60,727
    113
    Mother Earth
    වියන්ගොඩට, තේනුවරටයි කොච්චර සල්ලි ලැබෙන්න ඇතිද නඩු දාලා බොරුව ඉස්සරහට ඇදල ගන්නවට. උන් දැන් රට ගිහින්.:sorry: දැන් ඉතින් ප්‍රංෂෙට ගිහින් කොටින්ට උදව් කරයි.:yes:
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    වියන්ගොඩට, තේනුවරටයි කොච්චර සල්ලි ලැබෙන්න ඇතිද නඩු දාලා බොරුව ඉස්සරහට ඇදල ගන්නවට. උන් දැන් රට ගිහින්.:sorry:


    ගෝටා වියදම් කරාට වඩා පුතාණෝ වියදම් කරා මඩවලටම විතරක් කෝටි ගාණක්...

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ඔකුන්ව ගාවගන් නැතුව 50% වත් චන්ද හදාගන්න පුලුවන් නම් ගොඩ.
    2025ට දැන්ම පටන්ගන්න ඔනි.

    :yes::yes::yes::yes::yes:

    ඔව් අවුරුදු 5 කියන්නේ බොහොම කෙටි කාලයක්...ඊලග 5 ට දැන්ම ඉදන් ප්ලෑන් කරන්න ඕනේ

     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    from Banned!

    Live:චන්ද ප්‍රතිපල 2019 11-17-2019 06:18 PM උඹෙ අම්මා ආසයි කැරි ගාලා හුජ්ජ කරනවට ඒ උඹෙ &#3

    රිදිලා.....පොන්න කමේ උපරිමේ....

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: yosh371

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    :yes::yes::yes::yes::yes:

    ඔව් අවුරුදු 5 කියන්නේ බොහොම කෙටි කාලයක්...ඊලග 5 ට දැන්ම ඉදන් ප්ලෑන් කරන්න ඕනේ

    ow ow mcn

    :yes::yes::yes::yes::yes:ඒකනම් සහතික ඇත්ත මචන්, හාමුදුරුවරු ලොකු කැපකිරීමක් කරල රට ජාතිය ආගම සුරකින තැනට සිoහල මිනිස්සුන්ගෙ හිත් හැදුව, ඒ වගේම කාදිනල්තුමාගෙ පනිවිඩයත් කිතුනු ජනතාව යම් තරමකට අහක දැම්මත් අපේ බෞද්ධයො ඒ පනිවිඩයත් හිතට ගත්ත..
    ------ Post added on Nov 17, 2022 at 12:47 PM
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    :oo:

    අද අපි එක්ව ඉතිහාසය අලුතෙන්ම නිර්මාණය කළ බව අතිශයෝක්තියක් නොවේ. 2019 නොවැම්බර් 16 වනදා, අතීතයේ අමිහිරි සිදුවීම අමතක කර අනාගතය වැළඳගන්නට එක්ව ගමන ආරම්භ කළ දිනය ලෙස මතකයේ රැදෙණු ඇත. අප ශ්‍රී ලාංකිකයන් ලෙස බිය වෙනුවට බලාපොරොත්තුවත්, ගැටුමට වෙනුවට එකමුතුකමත්, කෝපය වෙනුවට සිනහවත් තෝරාගතිමු. වඩා හොඳ හෙටක් සඳහා අපගේ දැක්ම, ජනතාවගේ හදවත් දිනා ගත්තේය. මෙතැන් සිට, විශාල ජයග්‍රහණ සඳහා මාවත අප ඉදිරියේ විවෘතව පවතින අතර මෙය තවත් බොහෝ ජයග්‍රහණ ලගාකර ගැනීමට අවැසි අපගේ පළමු පියවර වනු ඇත. ශ්‍රී ලාංකිකයන් අපේක්ෂා කරන උසස් තත්ත්වයකට ළඟා වන තුරු එම ගමන නතර නොවන බවට මම පොරොන්දු වෙමි.
    මට ඡන්දය දුන් අය පමණක් නොව, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජනාධිපතිවරයා ලෙස ජනාධිපති වීමට අවස්ථාව ලැබීම ගැන මම කෘතඥ වෙමි. ඔබ මා කෙරෙහි ආයෝජනය කර ඇති විශ්වාසය මට හොඳින් දැනෙන අතර ඔබේ ජනාධිපති වීම මගේ ජීවිතයේ ලබන ලොකුම ගෞරවය වනු ඇත.අපගේ රට දීප්තිමත් අනාගතයක් කරා ගෙන යාම සඳහා අපට එකාවන්ව අවබෝධයෙන් කටයුතු කර සියලු ශ්‍රී ලාංකිකයන්ට සැබවින්ම ප්‍රයෝජනවත් වන අනාගතයක් නිර්මාණය කරගමු.
    අපගේ දැක්ම ක්‍රියාත්මක කරවමු !

    It’s no overstatement: today we made history together. 16th November 2019 will be remembered as the day when the wounds of the past were healed, and our nation moved forward to embrace the future. Sri Lankans chose hope over fear, unity over conflict, smile over anger. Our vision for a better tomorrow, won the hearts and the minds of the people. From now on, the path to great achievements lies open in front of us and this was our first step together with many other accomplishments to follow. I promise not to stop, until we reach the heights Sri Lankans aspire to.

    I am grateful for the opportunity to be the President, not only of those who voted for me but as the President of all Sri Lankans. The trust you have invested in me is deeply moving and being your president will be the greatest honor of my life. We have so much to realize together in order to set our country on the course to a brighter future – a future that will truly benefit all Sri Lankans.
    Let’s put our vision into action!

    #VisionInAction #RatamaDinum #GotabayaRajapaksa #GRSM



    80604167104f18d134355fc5efce2a9df4f1e44b7af0c52f57e72ea961918846cee4fd35.jpg

    ammo yasai yasai pako :lol:
    ------ Post added on Nov 17, 2022 at 1:57 PM
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    අම්මො දැන් බබා වගේ ශේප් එකේ හැන්ගිල ඉන්න ඉස්සර හිටපු තැරි දාර පුන්නකු බයියො ටික... :rofl: මෙන්ශන් නොකර ඉන්නම් පවු නේ :baffled:

    හෙක් හෙක් හෙක්

    කොහොමහරි දිනුවනේ ඒ ඇති :baffled: හම්මෝ මම බයේ හිටියේ අපිටත් ඊලාම් සිතියමට පුට්ටු වෙන්න වෙයිද කියල

    ඒ ඇති :love:
    ------ Post added on Nov 17, 2022 at 2:53 PM
     
    • Haha
    Reactions: suranga7777