Live:චන්ද ප්‍රතිපල 2019

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    දැන් මේව බම්ප් කරන උන්ගෙන් කීයක් ඒ කාලෙ තම්බින්ට පාඩමක් උගන්නල ලංකාව සිංගප්පූරුවක් කරන්න ජන්දෙ දුන්න අය වෙන්න ඇතිද නේ...හනේ බන් උඹලත්
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හැරෙන හැරෙන අතේ ගූ කන පුදුමාකාර බැල්ලිගෙ පුතෙක් මූ නං. 🤣🤣🤣🤣🤣

    දොස්තර සාෆිට එරෝසගෙයි උබෙයි අම්මලාව කලින් සෙට් වෙලා උන් දෙන්නගෙ හුත්තවල් කපලා දැම්ම නම් අද ලංකාවට මේ විනාසෙ වෙන්නෙ නෑ. :lol: :lol: :lol:


    වඳ සැත්කම් හොරෙන් කළ හැකිද?

    අද දිවයින පුවත්පතේ සිරස්තලය දුටු වෛද්‍යවරු කිහිප දෙනකු සහ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනකු සිසේරියානු සැත්කමක් හොරෙන් නොකරන බවත් මේ ආකාරයට වඳ කිරීම් සිදු කිරීම හුදු හිතලුවක් පමණක් බවත් අදහස් දක්වා තිබුණි. ඒ ඇතැම්හු සිය නොදනුවත්බව නිසා එවැනි අදහස් දරා ඇති බව පැහැදිලිය.ඇතැම් නන්නත්තාර වූ මාක්ස්වාදී දොස්තර පඩංගු සිය බක පණ්ඩිත බව පෙන්වීමට තකතීරු කතා පවසති.මා මේ ගැන ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ වෛද්‍යවරු (VOG) කිහිප දෙනකුට කතා කර විමසීමි. ඔවුන් සියලු දෙනා පැවසුවේ පළපුරුදු වෛද්‍යවරයකුට මෙය ඉතා පහසු කටයුත්තක් බවයි. සිසේරියානු සැත්කමක් අතර තුර ARTERY FORCEP වර්ගයේ අඬු දෙකක් පැලෝපීය නාල දෙකට යොදා සැත්කම අවසාන වන තෙක් රදවා තැබීමෙන් පැලෝපීය නාල තව දුරටත් ක්‍රියාකාරී නොවන තත්වයට (FIBROSE) පත් වේ. එහි සාර්ථකත්වය 80% බව ඔවුහු මට පැවසුහ. අමුතුවෙන් පැලෝපීය නාල කපා දැමීමට හෝ වඳ සැත්කම් කිරීමට අවශ්‍ය නොවේ. කොළ පුරවා අවසර ගැනීමටද අවශ්‍ය නොවේ. නොදන්නා මගුල් ගැන බක පණ්ඩිත කතා නොකියා සිටීම දොස්තර නොදොස්තර කොන්දොස්තර කාටත් ගුණය.

    -මහාචාර්‍ය විශේෂඥ වෛද්‍ය චන්න ජයසුමන.

    සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව

    අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.

    මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.

    මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

    මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.

    උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්





    කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ. :sorry:

    ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම . :angry: නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න. :dull:


    ඔවු බන්. සිරාවට. වඳ කරනව නම් ඉස්සෙල්ල වඳ කරන්න ඕන ඕකුන්. හම්බයෙක් ඕකුන්ගෙ කවුරුහරි වඳ කරනව දැක්කත් ඒකට ඉඩ දීල ඉන්න ඕන රටට කරන සේවයක් විදියට.

    https://elakiri.com/threads/වඳ_සැත්කම්.1900481/

    https://elakiri.com/threads/සිසේරියන්-සැත්කම්-කළ-තවුහිද්-ජමාත්-වෙදා.1900449/

    https://elakiri.com/threads/තව්හිද්-ජමාත්-දොස්තර-සිංහල-මව්වරු-4000ක්-වඳ-ක.1900560/
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    දොස්තර සාෆිට එරෝසගෙයි උබෙයි අම්මලාව කලින් සෙට් වෙලා උන් දෙන්නගෙ හුත්තවල් කපලා දැම්ම නම් අද ලංකාවට මේ විනාසෙ වෙන්නෙ නෑ. :lol: :lol: :lol:











    https://elakiri.com/threads/වඳ_සැත්කම්.1900481/

    https://elakiri.com/threads/සිසේරියන්-සැත්කම්-කළ-තවුහිද්-ජමාත්-වෙදා.1900449/

    https://elakiri.com/threads/තව්හිද්-ජමාත්-දොස්තර-සිංහල-මව්වරු-4000ක්-වඳ-ක.1900560/

    මූ අනිත් එවුන්ට බයියො කිය කිය අපහාස කරනව.

    බලං ගියාම මූනෙ මේකෙ ඉන්න තැරි දාර වේස පුන්නක්කු බයිය :lol:


    හාල්, පොල් 500 උනත් කමක් නෑ. තොපි වේස බයියො අඬා වැලපෙනව දකිනව තරං සතුටක් වෙන නෑ 😹😹

    2.5% බහුතර ජනපති පත් කරමු. ✌️😹

    නොතේරෙන දේවල් අහන්න එපා. කිව්වට තේරෙන්නෙත් නෑනෙ.
    නොතේරෙන බයියො බයියො විදියට තියෙන දෙයක් කාලා ඉඳපන්. 😹

    නෑ නෑ ලංකාවෙ ඔක්කොම මන්ද මානසික බයියො නෙවෙයි.
    මන්ද මානසික බයියො 20% ක් වගේ ඉන්නෙ.(17%+3%)

    එවුන්ට විතරයි රට බංකොළොත් කරලා දාපු එවුන්ව බලේට ගේන්න හිතෙන්නෙ. 🙈😹

    බයියො අපිට කියල දෙන්න එනවා මීඩියාගේම් ගැන.

    තැරි බයියො හොඳටම දන්නෙ ඒක නිසා අපිට කියල දීපල්ලා. 🙈

    බයියො මේ ටික ඇත්ත කියල හිතන් තමයි කියවන්නෙ.
    හැබැයි තාම මුකුත් චෝදනාවක් නෑ.
    චෝදනාව linkedin එක 😹😹😹

    අම්මප බන් රට මේ ගානට ඉතුරු උනේ කොහොමද කියලා මං කල්පනා කරන්නෙ.
     
    • Haha
    Reactions: Kolama

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    අද අපි එක්ව ඉතිහාසය අලුතෙන්ම නිර්මාණය කළ බව අතිශයෝක්තියක් නොවේ. 2019 නොවැම්බර් 16 වනදා, අතීතයේ අමිහිරි සිදුවීම අමතක කර අනාගතය වැළඳගන්නට එක්ව ගමන ආරම්භ කළ දිනය ලෙස මතකයේ රැදෙණු ඇත. අප ශ්‍රී ලාංකිකයන් ලෙස බිය වෙනුවට බලාපොරොත්තුවත්, ගැටුමට වෙනුවට එකමුතුකමත්, කෝපය වෙනුවට සිනහවත් තෝරාගතිමු. වඩා හොඳ හෙටක් සඳහා අපගේ දැක්ම, ජනතාවගේ හදවත් දිනා ගත්තේය. මෙතැන් සිට, විශාල ජයග්‍රහණ සඳහා මාවත අප ඉදිරියේ විවෘතව පවතින අතර මෙය තවත් බොහෝ ජයග්‍රහණ ලගාකර ගැනීමට අවැසි අපගේ පළමු පියවර වනු ඇත. ශ්‍රී ලාංකිකයන් අපේක්ෂා කරන උසස් තත්ත්වයකට ළඟා වන තුරු එම ගමන නතර නොවන බවට මම පොරොන්දු වෙමි.
    මට ඡන්දය දුන් අය පමණක් නොව, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජනාධිපතිවරයා ලෙස ජනාධිපති වීමට අවස්ථාව ලැබීම ගැන මම කෘතඥ වෙමි. ඔබ මා කෙරෙහි ආයෝජනය කර ඇති විශ්වාසය මට හොඳින් දැනෙන අතර ඔබේ ජනාධිපති වීම මගේ ජීවිතයේ ලබන ලොකුම ගෞරවය වනු ඇත.අපගේ රට දීප්තිමත් අනාගතයක් කරා ගෙන යාම සඳහා අපට එකාවන්ව අවබෝධයෙන් කටයුතු කර සියලු ශ්‍රී ලාංකිකයන්ට සැබවින්ම ප්‍රයෝජනවත් වන අනාගතයක් නිර්මාණය කරගමු.
    අපගේ දැක්ම ක්‍රියාත්මක කරවමු !

    It’s no overstatement: today we made history together. 16th November 2019 will be remembered as the day when the wounds of the past were healed, and our nation moved forward to embrace the future. Sri Lankans chose hope over fear, unity over conflict, smile over anger. Our vision for a better tomorrow, won the hearts and the minds of the people. From now on, the path to great achievements lies open in front of us and this was our first step together with many other accomplishments to follow. I promise not to stop, until we reach the heights Sri Lankans aspire to.

    I am grateful for the opportunity to be the President, not only of those who voted for me but as the President of all Sri Lankans. The trust you have invested in me is deeply moving and being your president will be the greatest honor of my life. We have so much to realize together in order to set our country on the course to a brighter future – a future that will truly benefit all Sri Lankans.
    Let’s put our vision into action!

    #VisionInAction #RatamaDinum #GotabayaRajapaksa #GRSM



    80604167104f18d134355fc5efce2a9df4f1e44b7af0c52f57e72ea961918846cee4fd35.jpg

    :ROFLMAO:
    :ROFLMAO::ROFLMAO:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මූ අනිත් එවුන්ට බයියො කිය කිය අපහාස කරනව.

    බලං ගියාම මූනෙ මේකෙ ඉන්න තැරි දාර වේස පුන්නක්කු බයිය :lol:

    හොරාමලුනේ හොරු අල්ලලා දෙන්න පොලිසියට උදවු කරනවා කියන්නෙ බං. :lol: