Live and Neutral

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,450
    1
    42,521
    113
    "බලාගාරෙ ඉඳල එනකොට පහු කරල එන ට්‍රාන්ස්ෆෝමර් වර්ග ටිකයි,"
    step up transformers. No neutral. mewa delta, delta type.

    "එවා හරහා එනකොට තියෙන ලයින් ගානයි,"
    input phase 3 i, output phase 3 i

    "ඔය හැම තැනකදිම නියුටල් ලයින් එකක් තියෙනවද ? කියන එකයි."
    නෑ. නිට්‍රල් එක හදන්නෙ distribution ලයින් වලට. 11000,33000 V ලයින් වලට.132,000/220,000V ලයින් වලට කියන්නෙ transmission lines. එවයෙ නිට්‍රල් එකක් නෑ.

    "අපේ ගෙවල් වලට ස්ටෙප් ඩවුන් කරන ට්‍රාන්සෆෝමරෙට එන ලයින් මොනාද ? අවුට් පුට් කරන ලයින් මොනාද ?"
    input wenne phase 3
    output wenne phase 3 + neutral
    mewa delta, star transformers (delta , Y kiyanne mewata thamai)

    "තව අර බලාගාරෙන් එන වෝල්ටේජ් එක ස්ටෙප් අප් කරන ට්‍රාන්ස්ෆෝමරෙත්, ඉන් ඇන්ඩ් අවුට් ලයින් ටික පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ"
    mewa delta, delta ..input ekata phase 3 enawa, output eken phase 3 yanawa.

    "ඩෙල්ට, වයි කියන්නෙ එකම ටාන්ස්ෆෝමරේ සයිඩ් දෙකටද ?"
    delta (D), start (Y) kiyanne winding patterns.
    delta, start කියන්නෙ D,Y type කියලත් කියනව. star එකේ හැඩේ Y අකුර වගෙනෙ.ඒකයි Y කියන්නෙ.
    D,Y type kiyanne
    Primary eka Delta coil ekak
    secondary eka star coil ekak...
    D,D / D,Y/ Y,D/Y,Y ඔහොම transformer වර්ග තියෙනව. තව ඔව mix කරල zigzag coil transformers තියෙනව. ඒව Z coils (D,Z kiyanne delta, zigzag).

    "නැත්තං ඒ ට්‍රාන්ස්ෆෝමර් වර්ග දෙකක්ද ?"
    ekama transformer eke winding deka.

    අඩේ සුපිරි පැහැදිලි කිරීම..
    ගොඩක් ස්තූතියි.. :)
    මම රෙප් දුන්න, ආයත් පුලුවං උන ගමං දෙන්නං
    උඹ මේ ගැන හොඳට දන්නව වෙගේ.. තෑන්ක්ස් මචං.. දැං මට පැහැදිලියි

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,450
    1
    42,521
    113
    තව පොඩි දෙයක් ;)අපේ ගෙදරින් එලියට යන නියුටල් එක, අර ස්ටා වයින්ඩිං එකේ පෙන්නල තියෙනව වගේ, ට්‍රාන්ස්ෆෝමරේ ඇතුලෙ වයින්ඩිං වලටම සම්බන්ධ වෙනවද ? නැත්තං වෙනම පිටින් භූගත කරනවද ?
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    තව පොඩි දෙයක් ;)අපේ ගෙදරින් එලියට යන නියුටල් එක, අර ස්ටා වයින්ඩිං එකේ පෙන්නල තියෙනව වගේ, ට්‍රාන්ස්ෆෝමරේ ඇතුලෙ වයින්ඩිං වලටම සම්බන්ධ වෙනවද ? නැත්තං වෙනම පිටින් භූගත කරනවද ?

    "අපේ ගෙදරින් එලියට යන නියුටල් එක, අර ස්ටා වයින්ඩිං එකේ පෙන්නල තියෙනව වගේ, ට්‍රාන්ස්ෆෝමරේ ඇතුලෙ වයින්ඩිං වලටම සම්බන්ධ වෙනවද ?"

    ගෙදරට කරන්ට් එක දෙන්නේ delta, star ට්‍රාන්ස්ෆෝමර් එකේ secondary (star) පැත්තෙන්.

    Transformer input:
    11000 V or 33000 V ... Delta winding ... no neutral
    Transformer output:
    230 V (phase voltage), 440 V (line to line voltage) ... Star winding... with neutral point

    ඔතන නිට්‍රල් පොයින්ට් කිව්වෙ ස්ටාර් පැත්තෙ වයින්ඩින්ග්ස් (phase 3 ta separate winding 3k thiyenawa) එකට එකතු කරන තැන. අන්න ඒ පොයින්ට් එකට තමයි ගෙදර නිට්‍රල් වයර් එක සෙට් වෙන්නෙ. ඒක වෙනම earth කරනව.

    "නැත්තං වෙනම පිටින් භූගත කරනවද ?"
    වෙනම පිටින් ගහන earth එකක් තියෙනවා. ඒක තියෙන්නෙ transformer body එක earth කරන්න. අපි ගෙදර use කරන iron, heaters,hotplates වල body earth එකක් තියෙන්නේ, අන්න ඒ වගෙ transformer එකටත් separate earth එකක් ගහනව (for protection purpose). ඒකට neutral එක සම්බන්ද නෑ.

    transformer එකේ outer housing eka (වටේ තියෙන කවර් එක) මෙටල් නිසා අනිවාර්‍යයෙන් ඒක earth කරන්නම ඕන.
     
    ඒ කියන්නෙ ස්ටා වයින්ඩිං එකේ, පේස් තුනයි නියුටල් එකයි එකතු වෙන තැන පොලවට අරත් කරනවද ?
    මාරයි නියුටල් එකත්, පේස් තුනේ මැද පොයින්ට් එකටම සම්බන්ද උනාට, ඒකෙන් ඉතිං කරන්ට් එකක් අපිට වදින් නෑනෙ.. පේස් වලින් වදිනව.. ඒ උනාට ඔය 4 ම එකට ජොයින්ට් වෙලා තමා පොලවට වයර් එකකින් භූගත කරන්නෙ.. :rolleyes:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,450
    1
    42,521
    113
    හරි හරි තේරුණ
    පේස් තුනේ තියෙන්නෙ සෙකන්ඩ්නරි වයින්ඩිං තුනනෙ..
    නියුටල් එක නිකංම්ම වයර් එකක් විතරයි
    අයියෝ.. ඒක තේරුනේ නෑ මට
    වයින්ඩිං වලින්නෙ විද්‍යුතය ප්‍රේරණය වෙන්නෙ..;)
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    හරි හරි තේරුණ
    පේස් තුනේ තියෙන්නෙ සෙකන්ඩ්නරි වයින්ඩිං තුනනෙ..
    නියුටල් එක නිකංම්ම වයර් එකක් විතරයි
    අයියෝ.. ඒක තේරුනේ නෑ මට
    වයින්ඩිං වලින්නෙ විද්‍යුතය ප්‍රේරණය වෙන්නෙ..;)

    ඔව්. වයින්ඩින්ග් එකකට අග්‍ර(terminal) 2ක් තියෙනවනෙ. ඒ වගේ වයින්ඩින්ග් 3ක් තියෙනව seconday පැත්තේ. එතකොට මුලු අග්‍ර ගනන 6 යි.

    ඉතින් හැම වයින්ඩින්ග් එකකම terminal එක බැගින් අරන් එකට අමුණනවා. අන්න ඒක තමයි නිට්‍රල් පොයින්ට් එක වෙන්නෙ. ඒකට නිට්‍රල් වයර් එක connect වෙනව. ඒ පොයින්ට් එකේ voltage නියතව තියාගන්න ඕන නිසා earth කරල 0 කරනව. ඉතින් අපි පොලවෙ ඉදන් ඒ නිට්‍රල් පොයින්ට් එක ඇල්ලුවට වදින්නෙ නෑ. මොකද අපි හරහා විභව බැස්මක් නැති නිසා.

    අපි එකට connect කරපු හැම වයින්ඩින්ග් එකකම අනිත් අග්‍රය 230V තියෙනවා. මොකද ප්‍රේරණය වෙන්නෙ නිට්‍රල් පොයින්ට් එකට සාපේක්ෂව 230V ක්. අපි පොලවෙ ඉදන් එක terminal එකක් ඇල්ලුවොත් 230V වදිනවා (ඇත්තටම 230V නෙමෙයි 325V වදිනවා හොදේ, ඒක වෙනම කතාවක් rms & peak value ගැන).|
    අපි වෙන phase එකක ඉදන් තව phase එකක් ඇල්ලුවොත් 440V වදිනවා (line to line voltage eka).

    අපි ඉන්න reference එක අනුව voltage එක වෙනස් වෙන්නෙ එහෙමයි.
     
    • Like
    Reactions: upulpdn

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,450
    1
    42,521
    113
    සංසුන් පොඩ්ඩා;18110255 said:
    පේස් තුනේ තියෙන්නෙ සෙකන්ඩ්නරි වයින්ඩිං තුනනෙ..
    උබ ඉගනගත්ත එකෙක් බං ...අපිට වෙන්නේ කඩේ යන්ඩ..

    ඒ කිව්වෙ ?
    මචං මට මේ ගැන තරමක දැනුමක් තියෙනව
    ඒත් නොතේරෙන තැං ටිකක් තියෙනව
    අනික මං මේක ගැන ගොඩක් ටච් එකේ ඉන්න හින්ද, කියල දෙන දේ මට පටස් ගාල ඔලුවට යනව

    මේක ගැන විතරක් නෙමේ.. ගොඩක් දේවල් ගැන මම උනන්දුයි.. මට ඕන මගේ දැනුමෙ අඩු තැං පුරව ගන්ඩ
    අනික මම මේව කොහෙවත් ක්ලාස් ගිහින් ඉගෙන ගෙන නෑ.. තනියම තමා ඉගෙන ගත්තෙ..

    අනික බලපං.. මේ ත්‍රෙඩ් එකට ඇවිල්ල මේ තියෙන දේවල් කියෙව්වම, උඹලට උනත් කොච්චර දේවල් ගන්ඩ තියෙනවද ? ක්ලාස් එකකවත් මෙහෙම පැහැදිලි කරන් නැතුව ඇති..
     
    Last edited:
    • Like
    Reactions: upulpdn

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,450
    1
    42,521
    113
    ඔව්. වයින්ඩින්ග් එකකට අග්‍ර(terminal) 2ක් තියෙනවනෙ. ඒ වගේ වයින්ඩින්ග් 3ක් තියෙනව seconday පැත්තේ. එතකොට මුලු අග්‍ර ගනන 6 යි.

    ඉතින් හැම වයින්ඩින්ග් එකකම terminal එක බැගින් අරන් එකට අමුණනවා. අන්න ඒක තමයි නිට්‍රල් පොයින්ට් එක වෙන්නෙ. ඒකට නිට්‍රල් වයර් එක connect වෙනව. ඒ පොයින්ට් එකේ voltage නියතව තියාගන්න ඕන නිසා earth කරල 0 කරනව. ඉතින් අපි පොලවෙ ඉදන් ඒ නිට්‍රල් පොයින්ට් එක ඇල්ලුවට වදින්නෙ නෑ. මොකද අපි හරහා විභව බැස්මක් නැති නිසා.

    අපි එකට connect කරපු හැම වයින්ඩින්ග් එකකම අනිත් අග්‍රය 230V තියෙනවා. මොකද ප්‍රේරණය වෙන්නෙ නිට්‍රල් පොයින්ට් එකට සාපේක්ෂව 230V ක්. අපි පොලවෙ ඉදන් එක terminal එකක් ඇල්ලුවොත් 230V වදිනවා (ඇත්තටම 230V නෙමෙයි 325V වදිනවා හොදේ, ඒක වෙනම කතාවක් rms & peak value ගැන).|
    අපි වෙන phase එකක ඉදන් තව phase එකක් ඇල්ලුවොත් 440V වදිනවා (line to line voltage eka).

    අපි ඉන්න reference එක අනුව voltage එක වෙනස් වෙන්නෙ එහෙමයි.

    පේස් ටු පේස් 440 යි. එතකොට ත්‍රි පේස් කීයද ? ඔය ගෙවල් වලට දෙන්නෙ ?
    අඩේ උඹ නියමට පැහැදිලි කරනව.. සුපිරි
    තෑන්ක්ස් ආ...
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,450
    1
    42,521
    113
    සංසුන් පොඩ්ඩා;18110255 said:
    පේස් තුනේ තියෙන්නෙ සෙකන්ඩ්නරි වයින්ඩිං තුනනෙ..
    උබ ඉගනගත්ත එකෙක් බං ...අපිට වෙන්නේ කඩේ යන්ඩ..

    එහෙම නෑ මල්ලි.. හැමෝටම විවිධ වූ හැකියාවන් තියෙන්නෙ..
    ඔහොම හිතන්ඩ එපා.. :)
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    පේස් ටු පේස් 440 යි. එතකොට ත්‍රි පේස් කීයද ? ඔය ගෙවල් වලට දෙන්නෙ ?
    අඩේ උඹ නියමට පැහැදිලි කරනව.. සුපිරි
    තෑන්ක්ස් ආ...

    3 phase supply කියන්නෙ transformer එකෙ secondary පැත්තේ terminal 3 සහ නිට්‍රල් එක. එතකොට 3 phase supply එකකදි වයර් 4ක් ලැබෙනවා.

    අපි phase 3 ta L1,L2,L3 කියමු. නිට්‍රල් එක N කියමු.

    එතකොට phase to phase voltage ( line to line කියලත් කියනව) කියන්නෙ,
    L1 සහ L2 අතර හෝ
    L2 සහ L3 අතර හෝ
    L3 සහ L1 අතර හෝ වෝල්ටීයතාවය. මේක 440V වෙනව.

    එතකොට phase voltage කියන්නෙ
    L1 සහ N අතර හෝ
    L2 සහ N අතර හෝ
    L3 සහ N අතර හෝ වෝල්ටීයතාවය. මේක 230V වෙනව.

    ඉතින් ඕනම 3 phase supply එකකින් single phase supply 3 ක් හදාගන්න පුලුවන්.

    ගෙවල්වලට හෝ ගොඩනැගිලි වලට 3 phase ගත්තට 3phase motors එහෙම දුවන්නෙ නෑ නේ. තට්ටු කිහිපයක ගේකට හෝ ගොඩනැගිල්ලකට 3phase අරන් single phase supply විදියට වෙන වෙනම පාවිච්චි කරන එක තමයි වැඩිපුර කරන්නේ. load එක බලල balance වෙන විදියට single phase බෙදෙනවා. හිතපන් L1 & N දෙනව පලවෙනි තට්ටුවට, L2 & N දෙනව දෙවැනි තට්ටුවට ... ඕන්න ඔහොම(හරියටම ඔහොම නෙමෙයි,load එක අනුව).
    Factories වලටනම් 3 phase ඕන වෙනවා, ලොකු මෝටර් එහෙම තියෙනවනේ.
     
    හරි මචං තේරුණ
    එතකොට පේස් 3 ම දෙන මෝටරේකට අපි කොච්චර වෝල්ටේජ් එකක් දෙනවද ?
    ඒ කියන්නෙ පේස් 3නේම ඕවරෝල් වෝල්ටේජ් එක ?
     
    Last edited:

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    නිකන් කිව්වේ මන් දන්නේ නෑ බන්. ඕවා. හැබැයි පොඩි සින් එකක් තියෙනවා. මුළු ගමටම කරන්ට් එක නැති උනත් අපේ ගෙදර ලයිට් ටික දාන්න පුළුවන්. TV FAN දාන්නන බෑ. ලයිට් විතරක් දාන්න පුළුවන්. එක නිසා දැන් අපේ ගෙදර කරන්ට් ගියාට කළුවරේ ඉන්න ඕනේ නෑ. පට්ට සින් එක. හැබැයි මුළු ගෙදරම LED ලයිට් තියෙන්නේ

    Ado kohomada wenne......:baffled:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මචන්,

    single phase or 2 phase කියන්නෙ බැලන්ස් සිස්ටම් එකක් නෙමෙයි. ගෙදරට එන්නෙ single phase නේ. එතනදි ගෙදර නිට්‍රල් ලයින් එකෙ 0V නෑ. ට්‍රාන්ස්ෆෝමර් නිට්‍රල් පොයින්ට් එකට එනකන් voltage drop එකක් හිටිනව load balance වෙලා නැත්නම්. ඒක නිසා power distribution වලදි පුලුවන් තරම් load balance කරන්න තමයි හදන්නේ.

    RCD (Residual Current Device) එකක් වැඩ කරන්නෙ supply = return concept එකට. මේක වැඩ කරන්නෙ නිට්‍රල් කරන්ට් එක බලල තමයි ,හැබැයි ඒ වෙලාවෙ නිට්‍රල් වෝල්ටේජ් එක 0 නෙමෙයි. මේව ඔපරේට් වෙන්නෙ unbalance conditions වලට. ELCB voltage operated එක බලපන්. එකෙදි වෙන්නෙ Earth එක හරහා drop වෙන current එක නිසා ඇතිවෙන voltage difference එක detect කරල. එතකොට පොලව 0V උනාට earth wire resistance නිසා voltage difference එකක් එනව.

    ඩෙල්ට සිස්ටම් එකක නිට්‍රල් එකක් නැතිනිසා කොහොමත් phase තුන බැලන්ස් වෙනවා. star system එකේ phase තුනේ නිට්‍රල් current වල දෛශික එකතුව 0 යි (vector sum). අපි ඒක වැරදියට හිතනව phase තුනේ යන current එකම නිට්‍රල් එකේ (phase එකක් වගෙ තුන් ගුනයක් කියල) යනව කියල. ඒක නිසයි phase 3ට ම එක නිට්‍රල් වයර් එකක් ඇතිවෙන්නේ.

    phase එකක යන කරන්ට් එක i කියල ගත්තොත්,
    single phase නම් නිට්‍රල් කරන්ට් එක i
    two phase නම් නිට්‍රල් කරන්ට් එක 2i නෙමෙයි. ඊට අඩුයි ( i[0 degree + i (120 degree)] (vector sum)
    3 phase නම් නිට්‍රල් කරන්ට් එක 3i නෙමෙයි. 0 යි. ( i[0 degree] + i [120 degree] + i[-120 degree]) (vector sum)

    නිට්‍රල් වෝල්ටෙජ් එක 0 කිසිම වෙලාවක කරන්ට් එකක් ගලන්න හේතුවක් නෑනේ. load unbalance condition එකක නිට්‍රල් කරන්ට් එක එන්නේ neutral voltage buildup වෙලා.

    Ela ela... balagara wala alternator eken hadena voltage eka kiyak vitharada...
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    හරි මචං තේරුණ
    එතකොට පේස් 3 ම දෙන මෝටරේකට අපි කොච්චර වෝල්ටේජ් එකක් දෙනවද ?
    ඒ කියන්නෙ පේස් 3නේම ඕවරෝල් වෝල්ටේජ් එක ?

    එතකොට පේස් 3 ම දෙන මෝටරේකට අපි කොච්චර වෝල්ටේජ් එකක් දෙනවද ?
    440V

    ඒ කියන්නෙ පේස් 3නේම ඕවරෝල් වෝල්ටේජ් එක ?
    440V
    මොකද ඕනම phase 2 ක් අතර වෝල්ටීයතාවය 440V ම තමයි.