අපි ඔට්ටුවක් අල්ලමුද ?
මම කියන්නෙ නියුටල් එකේ ධාරාවක් යනව
මම කියනවා නුයුටල් කියල එකක් නෑ. තියෙන්නේ එක වයර් එකයි..
අපි ඔට්ටුවක් අල්ලමුද ?
මම කියන්නෙ නියුටල් එකේ ධාරාවක් යනව
nikan thiyankotanam neutral eke yanna. eth load ekak set kalama live eken ena current eka apahu neutral eken yanawa. core balance/ zero current transformer wada karanne ehmane. ewa balance wenne live eke ena current eka neutral eken yana hinda. ekane apita current wadunama trip eka off wenne. live eke ena sampurna current eka apahu neutral eken yannathi hinda(apita wadila ground wena hinda) trip wenawa.මචන්,
නිට්‍රල් වයර් එකේ ධාරවක් ගලන්නේ නෑ. නිට්‍රල් ලයින් ඕනෑම එකක විභවය 0 යි. ඉතින් ධාරාවක් ගලන්නෙ නෑ.
සරල උදාහරනයක් කියන්නම්.
ගගක් මුහුදට වැටෙන එක හිතපන්. ඒක ගලාගෙන ඇවිල්ල කොහෙන් මුහුදට වැටුනත් එකයි. මුහුදේ විභවය 0 නම් මුහුදෙ වතුර කොහෙටවත් ගලන්නේ නෑ නේ. කැළණි ගග කැළණියෙන් මුහුදට වැටිල, කළු ගන කලුතරින් මුහුදට වැටුන කියල කැළණි ගගේ වතුර කලුතරට හෝ කළු ගගේ වතුර කැළණියට ගලන්නෙ නෑ. මුහුදු මට්ටම කියන්නෙ මීටර් 0 කියන සම්මතය. ඉතින් මුහුදෙ වතුරෙ විභවය 0 යි.
උබ හිතන්නෙ ජෙනරේටර් එකෙන් ආපු ධාරාව ආයෙ එතනටම වයර් දිගේ යන්න ඕන කියලනේ. එහෙම නෑ. ධාරාව ගලෙන්නෙ විභව අන්තරයක් තියෙනකන් විතරයි. යම් තැනක උබ විභවය 0 කලානම් එතනින් එහාට ධාරාවක් නෑ.ඒක නිසා කම්බි මහත වෙන්නවත්, නිට්‍රල් ලයින් කිහිපයක් තියෙන්නවත් ඕන නෑ. කම්බිය මැද්දෙන් කැඩෙන්නෙ නැත්නම් බකට් කම්බියක් දැම්මත් කමක් නෑ.![]()
මේකයි බං.. මං හිතුවෙ මෙහෙම
බලාගාරෙ ජෙනරේටර් එකෙන් කරන්ට් එක පිට කරන්නෙ අග්‍ර දෙකකින්නෙ..
ඒ අග්‍ර දෙක කෙලින්ම ගෙදරටත් දෙනව, එහෙමයි
ඔය නියුටල් කතන්දරයක් එන්නෙ, බලාගාරෙදිම එක ලයින් එකක් පොලවට දෙන නිසයි...
එතකොට ගෙදරට එන්නෙ පේස් ලයින් එක විතරයි.. පේස් එකෙන් කරන්ට් එක ගෙදරට ආවට පස්සෙ, තව වයර් එකකින් (නියුටල් කියන්නෙ) ගෙදරින් පිට වෙලා ට්‍රාන්ෆෝමරේ ගාවින් ආයෙත් භූගත වෙලා, පරිපථය සම්පූර්ණ කරනව.. එහෙමයි මම හිතන්නෙ..
nikan thiyankotanam neutral eke yanna. eth load ekak set kalama live eken ena current eka apahu neutral eken yanawa. core balance/ zero current transformer wada karanne ehmane. ewa balance wenne live eke ena current eka neutral eken yana hinda. ekane apita current wadunama trip eka off wenne. live eke ena sampurna current eka apahu neutral eken yannathi hinda(apita wadila ground wena hinda) trip wenawa.
Balagaren enne line 3i bn. Delta vdihata transmission karanne. normal transformer eken thmai star karala neutral point ekak hada ganne....

නිකන් කිව්වේ මන් දන්නේ නෑ බන්. ඕවා. හැබැයි පොඩි සින් එකක් තියෙනවා. මුළු ගමටම කරන්ට් එක නැති උනත් අපේ ගෙදර ලයිට් ටික දාන්න පුළුවන්. TV FAN දාන්නන බෑ. ලයිට් විතරක් දාන්න පුළුවන්. එක නිසා දැන් අපේ ගෙදර කරන්ට් ගියාට කළුවරේ ඉන්න ඕනේ නෑ. පට්ට සින් එක. හැබැයි මුළු ගෙදරම LED ලයිට් තියෙන්නේ

i/mtoo drunk will type an answe lter![]()

nikan thiyankotanam neutral eke yanna. eth load ekak set kalama live eken ena current eka apahu neutral eken yanawa. core balance/ zero current transformer wada karanne ehmane. ewa balance wenne live eke ena current eka neutral eken yana hinda. ekane apita current wadunama trip eka off wenne. live eke ena sampurna current eka apahu neutral eken yannathi hinda(apita wadila ground wena hinda) trip wenawa.
නිකන් කිව්වේ මන් දන්නේ නෑ බන්. ඕවා. හැබැයි පොඩි සින් එකක් තියෙනවා. මුළු ගමටම කරන්ට් එක නැති උනත් අපේ ගෙදර ලයිට් ටික දාන්න පුළුවන්. TV FAN දාන්නන බෑ. ලයිට් විතරක් දාන්න පුළුවන්. එක නිසා දැන් අපේ ගෙදර කරන්ට් ගියාට කළුවරේ ඉන්න ඕනේ නෑ. පට්ට සින් එක. හැබැයි මුළු ගෙදරම LED ලයිට් තියෙන්නේ

මචන්,
single phase or 2 phase කියන්නෙ බැලන්ස් සිස්ටම් එකක් නෙමෙයි. ගෙදරට එන්නෙ single phase නේ. එතනදි ගෙදර නිට්‍රල් ලයින් එකෙ 0V නෑ. ට්‍රාන්ස්ෆෝමර් නිට්‍රල් පොයින්ට් එකට එනකන් voltage drop එකක් හිටිනව load balance වෙලා නැත්නම්. ඒක නිසා power distribution වලදි පුලුවන් තරම් load balance කරන්න තමයි හදන්නේ.
RCD (Residual Current Device) එකක් වැඩ කරන්නෙ supply = return concept එකට. මේක වැඩ කරන්නෙ නිට්‍රල් කරන්ට් එක බලල තමයි ,හැබැයි ඒ වෙලාවෙ නිට්‍රල් වෝල්ටේජ් එක 0 නෙමෙයි. මේව ඔපරේට් වෙන්නෙ unbalance conditions වලට. ELCB voltage operated එක බලපන්. එකෙදි වෙන්නෙ Earth එක හරහා drop වෙන current එක නිසා ඇතිවෙන voltage difference එක detect කරල. එතකොට පොලව 0V උනාට earth wire resistance නිසා voltage difference එකක් එනව.
ඩෙල්ට සිස්ටම් එකක නිට්‍රල් එකක් නැතිනිසා කොහොමත් phase තුන බැලන්ස් වෙනවා. star system එකේ phase තුනේ නිට්‍රල් current වල දෛශික එකතුව 0 යි (vector sum). අපි ඒක වැරදියට හිතනව phase තුනේ යන current එකම නිට්‍රල් එකේ (phase එකක් වගෙ තුන් ගුනයක් කියල) යනව කියල. ඒක නිසයි phase 3ට ම එක නිට්‍රල් වයර් එකක් ඇතිවෙන්නේ.
phase එකක යන කරන්ට් එක i කියල ගත්තොත්,
single phase නම් නිට්‍රල් කරන්ට් එක i
two phase නම් නිට්‍රල් කරන්ට් එක 2i නෙමෙයි. ඊට අඩුයි ( i[0 degree + i (120 degree)] (vector sum)
3 phase නම් නිට්‍රල් කරන්ට් එක 3i නෙමෙයි. 0 යි. ( i[0 degree] + i [120 degree] + i[-120 degree]) (vector sum)
නිට්‍රල් වෝල්ටෙජ් එක 0 කිසිම වෙලාවක කරන්ට් එකක් ගලන්න හේතුවක් නෑනේ. load unbalance condition එකක නිට්‍රල් කරන්ට් එක එන්නේ neutral voltage buildup වෙලා.

මුla 3 වැඩි වෙන්ව නේද??![]()

මේක චුට්ටක් පැහැදිලි කරල දෙන්ඩ
බලාගාරෙ ඉඳල එනකොට පහු කරල එන ට්‍රාන්ස්ෆෝමර් වර්ග ටිකයි, එවා හරහා එනකොට තියෙන ලයින් ගානයි, ඔය හැම තැනකදිම නියුටල් ලයින් එකක් තියෙනවද ? කියන එකයි...
අපේ ගෙවල් වලට ස්ටෙප් ඩවුන් කරන ට්‍රාන්සෆෝමරෙට එන ලයින් මොනාද ? අවුට් පුට් කරන ලයින් මොනාද ?
තව අර බලාගාරෙන් එන වෝල්ටේජ් එක ස්ටෙප් අප් කරන ට්‍රාන්ස්ෆෝමරෙත්, ඉන් ඇන්ඩ් අවුට් ලයින් ටික පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ
ඩෙල්ට, වයි කියන්නෙ එකම ටාන්ස්ෆෝමරේ සයිඩ් දෙකටද ?
නැත්තං ඒ ට්‍රාන්ස්ෆෝමර් වර්ග දෙකක්ද ?
මේ ටික පැහැදිලි කරගත්තොත් කතාව ඉවරයි![]()