live stream,Web design ගැන දන්න අය ඉන්නවද? [JOB]

SickHead

Member
Aug 26, 2011
597
39
0
live stream,Web design ගැන දන්න අය ඉන්නවද? [JOB]

රූම්ස් 4ක වෙන දේවල් ඉන්ටර්නෙට් එකේ ලයිව් පේන විදිහට සයිට් එකක් හදන්න ඕන! විනාඩි 5ක් බැලුවට පස්සෙ රෙජිස්ටර් වෙන්න කියලා එන්න හදන්න ඕන. හදලා වැඩ ටික කරලා දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවා නම් PM එකක් එවන්න
 

SickHead

Member
Aug 26, 2011
597
39
0
live stream karamu monawada karanna one Y 5mit witarak pennanne ubata one hamba karanna wage deyakda

උබ කරන්න දන්නවද? මට මේ විදිහට හදලා දියන්. මාසෙකට $800ක් දෙන්නම්
 

SickHead

Member
Aug 26, 2011
597
39
0
කෝ බන් දන්න උන් නැද්ද? ලංකාවෙ එකෙක්ට සෙට් කරන්න හැදුවෙ.. දැන් ඉතින් ඔඩෙස්ක් එකේ වත් දාන්න වෙනවා