LK කොටස් වෙලඳපොලේ buy & sell Tips

Dilshan94

Active member
  • Dec 28, 2016
    628
    237
    43
    me gana kisima deyk nodnna kenenta 10000k wge dala patngnna puluwnda..ehma puluwnm krnna oni mulma step eka mokakda and dena mulma advice eka mokakda mchn
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    RCL dan tiyenne 72ke.. 80 range ekata wage yai kiyala matat hitenawa..
    VONE ekath hondai under 14.5 wage hondai kiyala hitenawa.

    Dan RCL eka 90 ganak. (72kata gatta nan 30% ka profit)
    VONE eka 19i ganak :D (14.5 ta gatta nan 35% ka profit)
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ගොඩක් ලොකු කාලයක් ආයෝජනය කරලා තියන්න පුළුවන් නම් කොටස් හොඳයි forex වගේ නෙවෙයි.සමහර විට ලාබෙ ගන්න අවරුදු 4-5 ක් හෝ ඊට වඩා සල්ලි යට කරලා තියන්න පුළුවන් නම් පමණක් දාන්න මගේ මතය.

    හැබැයි මේ වගේ වැටිච්ච කාලෙක හොඳ කොටස් ටිකක් ගත්තොත් හොඳ චාන්ස් එකක් තියෙනවා ලාබ ලබන්න.

    1600269488883.png


    හොඳ ස්ටොක් එකක් pandemic එක නිසා නොර්මල් price එකට වඩා පහත වැටිලා නිසා හොඳ අවස්ථාව ගන්න අයට . හැබැයි කොපමණ කාලයක් යයිද කියලා කාටවත් කියන්න බැහැ ලාබ ගන්න. හැබැයි වැඩි අවස්ථාවක් තියෙනවා මේ අර්බුද ඉවර වෙලා ආර්ථිකය නොර්මල් උනාම stock එකේ ගාණ සැහෙන්න වැඩිවෙන්න.
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මේ සොෆ්ට්වෙයා එක use කරන්න user name & PW ඉල්ලනවා. ඒ කියන්නේ අපි ඒ බොරොකර් එක්ක ලියාපදිංචිවීමක් සිදු කරන්න ඔනිද?
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    මේ සොෆ්ට්වෙයා එක use කරන්න user name & PW ඉල්ලනවා. ඒ කියන්නේ අපි ඒ බොරොකර් එක්ක ලියාපදිංචිවීමක් සිදු කරන්න ඔනිද?
    Ow Machan

    Kauda inne CIC.X aran profit gatta aya me tike
     
    • Like
    Reactions: D_Mad

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Machanla

    Softlogic stock brokers Sampath bank ac, branch code tiyenne kenek Pm ekak danna puluwan da.
    Bank close nisa on line danna oney

    Thanks