.lk domain එකක් ගන්නේ කොහොමද?
මචං මගේ සයිට් එකකට .lk ඩොමේන් එකක් ඕනේ කරලා තියෙනවා. ඒකක් ගන්නේ කොහොමද අඩුම මිලකට? සාමාන්යෙන් වැඩේ කෙරෙන්න කොච්චර කල් යනවද?
වෙබ් ඩිසයිනින් කරන අය පොඩ්ඩක් කියන්නකෝ..

max dawas thunak yai oninam..sathi ganan yanne nehe..