LK Domain එකක් ගන්න ඕන

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    sds.JPG
    මචං මම ඊයේ ඩොමේන් එකක් ඇප්ලයි කලා. මට මෙහෙම Email එකක් ආවා බං. BRN මොනවත් නෑ . Tourism කිව්වට Driving Field එකේනේ ඉන්නේ අයියා.
    මේකට මොකද්ද Reply කරන්නේ බං..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචං මම ඊයේ ඩොමේන් එකක් ඇප්ලයි කලා. මට මෙහෙම Email එකක් ආවා බං. BRN මොනවත් නෑ . Tourism කිව්වට Driving Field එකේනේ ඉන්නේ අයියා.
    මේකට මොකද්ද Reply කරන්නේ බං..

    ඩොමින් එක බාරව වැඩ කටයුතු කරන්නේ උබ නම්...උබේ විස්තර ඔක්කොම යවපන්...BR එකක් තියෙනවනම් විතරක් ෆොටෝ එකක් ගහල යවන්න, නැත්නම් ඕනේ නැ...

    Business/Organisation Info

    # Business Name - වියාපාරයේ නම

    # Address - address එකක් තියේ නම්

    # Contact Number - වියාපාරය අයති එකාගේ pn නො එක

    --------------------------------------------------

    REGISTRANT details

    # Person Name - ඩොමින් එක බාරව ඉන්න එකාගේ නම

    # Email Address - ඩොමින් එක බාරව ඉන්න එකාගේ mail එක

    # Postal Address - ඩොමින් එක බාරව ඉන්න එකාගේ ලිපිනය

    # NIC No - ඩොමින් එක බාරව ඉන්න එකාගේ nic එක

    # Contact Number - ඩොමින් එක බාරව ඉන්න එකාගේ pn නො එක
     
    අඩෝ තැන්කූ වස්තුව
    :love::love::love::love::love:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මචං මම ඩොමේන් එකක් ගත්තා. මේක මට බ්ලොග් එකට දා ගන්න ඕන. CNAME Record ගන්නේ කොහොමද බං
     
    • Like
    Reactions: Lalakajee

    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    macho nic.lk kiyanne government site eka matath munge service eka nam allanne naa eth
    methanin ganna eka thamai hoda bn anith lk karana hemoma resell karanne methanin aragenama thamai mona awlak thibbath ube id ekata methaninma ganna eka thamai safety
     
    • Like
    Reactions: Gccamila

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    macho nic.lk kiyanne government site eka matath munge service eka nam allanne naa eth
    methanin ganna eka thamai hoda bn anith lk karana hemoma resell karanne methanin aragenama thamai mona awlak thibbath ube id ekata methaninma ganna eka thamai safety

    මචං මම මෙතනින් අරගත්තා බං. දැන් මට ඕනේ මේක මගෙ Blog එකට දා ගන්න. ඒකේ CNAME records ඉල්ලනවා බං. කොහොමද ඒක කරගන්නේ බං.
    පට්ටම අවුලක ඉන්නේ
    දන්න එකෙක් උදව්වක් දියල්ලකූ. සලකන්නම්