
අනිවා. උන් ලංකාවේ නේ ඉන්නේ. උන් ලංකාවේ නීති රීති අලට යටයි 
පොලීසි ටෝක් දාන්න එපා බං. පාරිභෝගික අධිකාරියට කම්ප්ලේන් කරපන්.

their domain is on this ip : 45.114.117.112
which is owned by http://www.enom.com/
This is probably where lkwebhosting has bought their services from. Complain directly to enom.com and see if you can get the issue resolved.
බල්ලා වගේ හිටියොත් උඹේ ඩොමෝන් එකට සදා සොත්ති තමා
Mugen ganin machan. Niyama service ekak denawa. Kawadawath down wela nehe..Hosting එක අපිට හරවපන්.. දවසට 10,000 ක් ආවත් Site Down කරන්නෙ නෑ.. Unlimited Bandwidth එකක්...
https://www.peekhosting.com/linux-business-shared-hosting-sri-lanka.php
මේකෙන් එකක් ගනින්... එක දවසක් Down උනොත් traffic වැඩි වෙලා මම Business එක නවත්තනව...
කැමති නම් Domain එකත් transfer කරල දාන්න පස්සෙ...
මේ Elakiri එකේ කට්ටියගෙ Reviews
https://www.peekhosting.com/reviews.php?p=ext
ටිකට් දෙකක් දැම්ම කියල උන්ට එහෙම කරන්න අයිතියක් නෑ.. උන් උඹට සේවය කරන්න ඕන උඹෙන් සල්ලි ගත්ත හින්ද..

"Thawath delay eka wadi karaganna awashya nam mema ticket ekata reply karanna, continiously service eka abuse karanne nam dawath 7k dakwa delay eka wadi kireemata sidu wanu atha."
මුන් ඩොමේන් රිලීස් කරන්නෙ නැහැනේ බන්. හොස්ට් බැකප් දෙන්නත් නැහැ. මට ඩොමේන් එකත් රිලීස් කරන් බැකප් එක ගන්නත් ඕනි.
හෙල්ප් මී
"Thawath delay eka wadi karaganna awashya nam mema ticket ekata reply karanna, continiously service eka abuse karanne nam dawath 7k dakwa delay eka wadi kireemata sidu wanu atha."
මුන් ඩොමේන් රිලීස් කරන්නෙ නැහැනේ බන්. හොස්ට් බැකප් දෙන්නත් නැහැ. මට ඩොමේන් එකත් රිලීස් කරන් බැකප් එක ගන්නත් ඕනි.
හෙල්ප් මී
polici palayan bun kelinma
policiye ekek ta ganak dila ekka palayan unge office ekata

eeka thamai machan karanna inne. paribogika ekatath katha karala ahala balannawaඋඩ එකෙනෙක් කියලා තියෙන තැනට පැමණිලි කරනවා පොලිසි යනවා, දන්නා හැම forum එකේම උබලා ගැන පොස්ට් දානවා කියලා උන්ට තර්ජනය කරලා එල්ලපන්. උන් ඇහුවේ නැත්තම් පොලිසි ගිහින් උබ හැම තැනම උන්ට බැනලා Link ටික ටිකට් එකකින් යවපන් මමනම් ඕකුන්ට හැම තැනම බැනලා බ්ලොග් එකෙත් දාලා තමයි නිකන් හිටියේ.
මිට පස්සේ Hosting ගන්න කලින් Google Search කරලා බලලා ඉදපන් උන්ට බැනපු පොස්ට් එහෙම Internet එකේ තියෙනවද කියලා. ඔය Hosting කාරයට බැනපු පොස්ට් විශාල වශයෙන් Internet එකේ forum වල තියෙනවා.

karanna thiyena deyak karanawaඔහොම උඹට දඬුවමක් වගේ උන්ට කැමති කැමති වෙලාවට රිෆ්ලයි කරන එක දික් කරන්න බැහැ"Thawath delay eka wadi karaganna awashya nam mema ticket ekata reply karanna, continiously service eka abuse karanne nam dawath 7k dakwa delay eka wadi kireemata sidu wanu atha."
මුන් ඩොමේන් රිලීස් කරන්නෙ නැහැනේ බන්. හොස්ට් බැකප් දෙන්නත් නැහැ. මට ඩොමේන් එකත් රිලීස් කරන් බැකප් එක ගන්නත් ඕනි.
හෙල්ප් මී
උඹව ශුවර් නැතුව ඇතිHelp me lu. Transfer karawala dennada ahuwama ekata kemathith ne![]()


Help me lu. Transfer karawala dennada ahuwama ekata kemathith ne![]()


host backup eka gannath onine machan. case ekak giyoth mata mukuth naha anthimata. eekai![]()
Umba issella pirimiyekda kiyapanko ochchara baya. Ehema nathnam umba mass mail yawala rules and regulation kadalada inne? Nathnam umba oke wela site ekak dammada?
Therena sinhalen kiyannam. Huttho. Kata arala benapiyako. Thoge salli nam thoge domain nam thota un space ekai domainui free nemei nam dunne umba ochchara baye dangalanne aniwaren umbe case ekak athi. Umba aniwaren hosting eken abuse karanna athi. Nathnam umba ohoma geniyek wage baye wewlanne mokatada.

Unge magulak nethuwa wede karala dennna gihama thopita apiwa sure nehene. Ona reddak kara ganin![]()


thawa magodiyakda danneth naane sure naane ban me wena dewal wala hatiyata. aan eekai. aulak ganna epaa machan 

thanx ubalage support ekata. mn karanne mokakda kiyala idea 1k nathuwa hitiye.