lkwebhosting HELP MEEEE

Status
Not open for further replies.

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
:yes::yes: අනිවා. උන් ලංකාවේ නේ ඉන්නේ. උන් ලංකාවේ නීති රීති අලට යටයි :yes::yes: පොලීසි ටෝක් දාන්න එපා බං. පාරිභෝගික අධිකාරියට කම්ප්ලේන් කරපන්.

ඒ වගේම කොස් ඇන්ඩ් පොල් කිව්ව වගේ ඔය සයිට් එකෙට ගිහින් ඒකේ සපෝට් එකට මේල් කරපන්:yes:
:yes:
their domain is on this ip : 45.114.117.112
which is owned by http://www.enom.com/
This is probably where lkwebhosting has bought their services from. Complain directly to enom.com and see if you can get the issue resolved.

කැරි වැඩ කරන්න දෙන්න එපා උන්ට:yes: බල්ලා වගේ හිටියොත් උඹේ ඩොමෝන් එකට සදා සොත්ති තමා:(
 
thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,705
    3,072
    113
    37
    @ katubedda
    Hosting එක අපිට හරවපන්.. දවසට 10,000 ක් ආවත් Site Down කරන්නෙ නෑ.. Unlimited Bandwidth එකක්...

    https://www.peekhosting.com/linux-business-shared-hosting-sri-lanka.php
    මේකෙන් එකක් ගනින්... එක දවසක් Down උනොත් traffic වැඩි වෙලා මම Business එක නවත්තනව... :yes:

    කැමති නම් Domain එකත් transfer කරල දාන්න පස්සෙ...

    මේ Elakiri එකේ කට්ටියගෙ Reviews
    https://www.peekhosting.com/reviews.php?p=ext

    Mugen ganin machan. Niyama service ekak denawa. Kawadawath down wela nehe..
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    ටිකට් දෙකක් දැම්ම කියල උන්ට එහෙම කරන්න අයිතියක් නෑ.. උන් උඹට සේවය කරන්න ඕන උඹෙන් සල්ලි ගත්ත හින්ද..

    "Thawath delay eka wadi karaganna awashya nam mema ticket ekata reply karanna, continiously service eka abuse karanne nam dawath 7k dakwa delay eka wadi kireemata sidu wanu atha."

    මුන් ඩොමේන් රිලීස් කරන්නෙ නැහැනේ බන්. හොස්ට් බැකප් දෙන්නත් නැහැ. මට ඩොමේන් එකත් රිලීස් කරන් බැකප් එක ගන්නත් ඕනි. :(

    හෙල්ප් මී
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    "Thawath delay eka wadi karaganna awashya nam mema ticket ekata reply karanna, continiously service eka abuse karanne nam dawath 7k dakwa delay eka wadi kireemata sidu wanu atha."

    මුන් ඩොමේන් රිලීස් කරන්නෙ නැහැනේ බන්. හොස්ට් බැකප් දෙන්නත් නැහැ. මට ඩොමේන් එකත් රිලීස් කරන් බැකප් එක ගන්නත් ඕනි. :(

    හෙල්ප් මී

    polici palayan bun kelinma
    policiye ekek ta ganak dila ekka palayan unge office ekata
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    "Thawath delay eka wadi karaganna awashya nam mema ticket ekata reply karanna, continiously service eka abuse karanne nam dawath 7k dakwa delay eka wadi kireemata sidu wanu atha."

    මුන් ඩොමේන් රිලීස් කරන්නෙ නැහැනේ බන්. හොස්ට් බැකප් දෙන්නත් නැහැ. මට ඩොමේන් එකත් රිලීස් කරන් බැකප් එක ගන්නත් ඕනි. :(

    හෙල්ප් මී

    උඩ එකෙනෙක් කියලා තියෙන තැනට පැමණිලි කරනවා පොලිසි යනවා, දන්නා හැම forum එකේම උබලා ගැන පොස්ට් දානවා කියලා උන්ට තර්ජනය කරලා එල්ලපන්. උන් ඇහුවේ නැත්තම් පොලිසි ගිහින් උබ හැම තැනම උන්ට බැනලා Link ටික ටිකට් එකකින් යවපන් මමනම් ඕකුන්ට හැම තැනම බැනලා බ්ලොග් එකෙත් දාලා තමයි නිකන් හිටියේ.

    මිට පස්සේ Hosting ගන්න කලින් Google Search කරලා බලලා ඉදපන් උන්ට බැනපු පොස්ට් එහෙම Internet එකේ තියෙනවද කියලා. ඔය Hosting කාරයට බැනපු පොස්ට් විශාල වශයෙන් Internet එකේ forum වල තියෙනවා.
     
    Last edited:

    ow machan. dan ithin e gon kan gana hithala wadak naa :lol::lol: karanna thiyena deyak karanawa
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    "Thawath delay eka wadi karaganna awashya nam mema ticket ekata reply karanna, continiously service eka abuse karanne nam dawath 7k dakwa delay eka wadi kireemata sidu wanu atha."

    මුන් ඩොමේන් රිලීස් කරන්නෙ නැහැනේ බන්. හොස්ට් බැකප් දෙන්නත් නැහැ. මට ඩොමේන් එකත් රිලීස් කරන් බැකප් එක ගන්නත් ඕනි. :(

    හෙල්ප් මී
    ඔහොම උඹට දඬුවමක් වගේ උන්ට කැමති කැමති වෙලාවට රිෆ්ලයි කරන එක දික් කරන්න බැහැ
    උඹ උන්ගේ නම්බරයක් හොයලා ඒකෙන් ඇඩ්‍රස් එකක් හොයන්න බලපන්
    කන පැලෙන්න එකක් දුන්නම ඔය ටිකට් වලට රිෆ්ලයි කරන්න වෙලා යන එක නිකම්ම හැදෙනවා
    ඔහොම එක එකා ගෙ පකේ ටෝක් වලට බය වෙලා ඉන්න එපා
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    LKWebHosting Network
    2nd Floor, Keells Super Building,
    Colombo Rd, Negombo
    Sri Lanka

    ඔය ඇඩ්‍රස් එකට යමන් උදේක
    එතන ඉන්න එකා මොකා උනත් කමක් නැහැ, ඌට කණ පැලෙන්න එකක් දීලා වැඩේ කර ගනින්
    ලොකු කොම්පැනියක් නෙමේ නිසා ඔතන ඉන්නෙත් කවුරු හරි වැඩක් කරන එකක් නෙ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මේකෙ ඉන්න එවුන් කීයක් නම් කියනවද ඔය ලංකාවෙ එවුන් එක්ක බිස්නස් කරන්න එපා කියල.. no ethics..
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    host backup eka gannath onine machan. case ekak giyoth mata mukuth naha anthimata. eekai :D:D

    Umba issella pirimiyekda kiyapanko ochchara baya. Ehema nathnam umba mass mail yawala rules and regulation kadalada inne? Nathnam umba oke wela site ekak dammada?

    Therena sinhalen kiyannam. Huttho. Kata arala benapiyako. Thoge salli nam thoge domain nam thota un space ekai domainui free nemei nam dunne umba ochchara baye dangalanne aniwaren umbe case ekak athi. Umba aniwaren hosting eken abuse karanna athi. Nathnam umba ohoma geniyek wage baye wewlanne mokatada.
     
    hehe. pissuda bn. mn unta banala hari mokak hari karala kohomada ban legal action ekak ganne. ethakota unta hethu thiye mata wiruddawa. nikan hath pole gaaganna baane :D
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    dan mun id copy, gedarata aapu bil ehemath illanawa ban domain eka transfer karanna.

    "Eweemata apohosath wunoth, domain name eka samahinma account eka close karanu atha."
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    Unge magulak nethuwa wede karala dennna gihama thopita apiwa sure nehene. Ona reddak kara ganin :P

    hehe. mn ubawa danneth naane ban :lol::lol::lol: thawa magodiyakda danneth naane sure naane ban me wena dewal wala hatiyata. aan eekai. aulak ganna epaa machan :yes::yes::yes: thanx ubalage support ekata. mn karanne mokakda kiyala idea 1k nathuwa hitiye.
     
    Status
    Not open for further replies.