මචන්ලා...
මට ලොකුම ලොකු උදව්වක් ඕනේ බන්...........
Engineering Firm එකකට ගැලපෙන M අකුරය් E අකුරය් තියන විදිහට ලෝගෝ එකක් හදල දෙන්න බැරිද බන්???
ලොකු උදව්වක්....
මුලට M අකුරය් අගට E අකුරය් තියන විදිහට තමය බන් හදා ගන්න ඕනේ...
හැබය් පුතේ වැඩේ නම් පට්ටේටම තියෙන්න ඕනේ... 