ඩොන්ගල් එකක් ගන්න හිතා ගෙන ඉන්නේ. ඒ සම්බන්දව එච්චර දැනුමක් මට නෑ.

හොද ඩොන්ගල් එකක් කියන්නකෝ.
හොද ස්පීඩ් එකක් තියෙන එකක් කීයක් වගේ වෙනවද????

ඉන්ටර්නෙට් යන්න හොද මොබයිල් නෙට්වර්ක් එක මොකක්ද??? අන්ලිමිටඩ් පැකේජ් එකක් දාගන්න තමා හිතාගෙන ඉන්නේ.....

ප්ලීස් මට කියලා දෙන්නකෝ...............