LOLC රන් නය ගැටලුවක්

encarta

Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    මගේ යාලුවෙක්LOLC බැන්කුවේ රත්තරන් තිබ්බා,
    එයාලා කියනවා ඒ සල්ලි පොතට දාපුවහම 10%ක රිටර්න් එකක් දෙනවලු ඒ සල්ලි වලට අමතරව.
    එහෙම රිටර්න් එකක් දෙනවද බැන්කුවට පාඩු කරගෙන? (රුපියල් ලක්ශයක් අරගෙන)
    රත්තරන් වලට පොලිය සියයට 1.6%කුත් හැදෙනවලු.

    එහෙම රිටර්න් දෙනවා නම් ඔක්කොම අය රත්තරන් බඩු දාලා සල්ලි ගනී නේ..
    හිතන්නකො ලක්ශයක් ගත්තා 10%ක් රිටර්න් දෙනවා නම් බැන්කුවෙන් 10000ක් අපට දෙනවනෙ.
    පොලිය 1.6%ක් නම් 1600ක් නේ, එතකොට 10000-1600 = 8400 ක් ලාබයි.
    එහෙම පාඩු වැඩ කරනවද බැන්කුවක් ?

    කවුරුහරි මේ ගැන පැහැදිලි කරන්න.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113

    LOLC එකේ මම දන්න එකෙක් රිසයින් උනා. උට ප්‍රෙෂර් කනවා LOLC එකෙන් බඩු සින්න කරවන්න කියලා. ඒකා බැරිම තැන ජොබ් එකෙන් අයින් උනා
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    LOLC, greedy ass company with crackhead employees
    thaththa got fucked with their credit cards
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,973
    13,877
    113
    126
    Hogwarts
    LOLC එකේ මම දන්න එකෙක් රිසයින් උනා. උට ප්‍රෙෂර් කනවා LOLC එකෙන් බඩු සින්න කරවන්න කියලා. ඒකා බැරිම තැන ජොබ් එකෙන් අයින් උනා
    Badu sinna unama bank ekata athi wasiyak ne ban. Bank ela karanne badu auction karala bank eke gana recover karan excess tibbot aye customer ta dena eka.
    මගේ යාලුවෙක්LOLC බැන්කුවේ රත්තරන් තිබ්බා,
    එයාලා කියනවා ඒ සල්ලි පොතට දාපුවහම 10%ක රිටර්න් එකක් දෙනවලු ඒ සල්ලි වලට අමතරව.
    එහෙම රිටර්න් එකක් දෙනවද බැන්කුවට පාඩු කරගෙන? (රුපියල් ලක්ශයක් අරගෙන)
    රත්තරන් වලට පොලිය සියයට 1.6%කුත් හැදෙනවලු.

    එහෙම රිටර්න් දෙනවා නම් ඔක්කොම අය රත්තරන් බඩු දාලා සල්ලි ගනී නේ..
    හිතන්නකො ලක්ශයක් ගත්තා 10%ක් රිටර්න් දෙනවා නම් බැන්කුවෙන් 10000ක් අපට දෙනවනෙ.
    පොලිය 1.6%ක් නම් 1600ක් නේ, එතකොට 10000-1600 = 8400 ක් ලාබයි.
    එහෙම පාඩු වැඩ කරනවද බැන්කුවක් ?

    කවුරුහරි මේ ගැන පැහැදිලි කරන්න.
    lolc kiyanne bank ekak neme. Finance company ekak.
    1.6% kiyanne momthly good loan lending rate
    10% kiyanne annual deposit rate. Etalota monthly deposit rate eka (10%/12) 0.83%

    Etakota bota monthly wena loss eka = 1.6% - 0.83% = 0.77%

    so ubata wena labayak ne.
     
    • Like
    Reactions: lodbrok

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    රත්තරන් වලට පොලිය සියයට 1.6%කුත් හැදෙනවලු
    රත්රන් වල පොලිය හැදෙන්නේ මාසයට බන් අවුරු ද් ට 16% වෙනවා 🤣
    16% දීලා ගන්න සල්ලි 10% ට Deposit කරා කියන්නේ පාඩුයි 6%ක්
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    සරලයි උබේ මෝඩ යාලුවා ගෙදර තිබුන රත්තරන් ටික අරුන් ගාව උගසට තියල(ඇපයක් තිබ්බා වගේ) 20% පොලියට සල්ලි අරන් 10% පොලියට උන්ටම දීල වැඩිපුර 10%ක් උන්ට ඇපේකුත් තියල ගෙවනවා ඉතුරු ටිකට ඌ නිකන් ඉන්නෙත් නැහැ තව හරක් ටිකක් චූන් කරනවා ඌ කරපු සුපිරි මොලේ ඇති වැඩේ ගැන කියලා.ඒකෙන් එකෙක් මෙතන ඇවිත් හැමිනෙනවා ඉතින් තව උන් චූන් වෙනවා.ඉතින් අරුන්ට පට්ට ප්‍ර්‍රොපිට්.ලංකාවෙ ඉන්න ගොඩක් උන්ට සාමාන්‍ය සරල මූල්‍ය දැනුමක් වත් නැහැ.ඔන්මැක්ස් DT එකේ කෝටි 3500 දාලලු හරක් ටික අපොයි මේ වගේ හරක් ඉන්න රටක්😛