මගේ යාලුවෙක්LOLC බැන්කුවේ රත්තරන් තිබ්බා,
එයාලා කියනවා ඒ සල්ලි පොතට දාපුවහම 10%ක රිටර්න් එකක් දෙනවලු ඒ සල්ලි වලට අමතරව.
එහෙම රිටර්න් එකක් දෙනවද බැන්කුවට පාඩු කරගෙන? (රුපියල් ලක්ශයක් අරගෙන)
රත්තරන් වලට පොලිය සියයට 1.6%කුත් හැදෙනවලු.
එහෙම රිටර්න් දෙනවා නම් ඔක්කොම අය රත්තරන් බඩු දාලා සල්ලි ගනී නේ..
හිතන්නකො ලක්ශයක් ගත්තා 10%ක් රිටර්න් දෙනවා නම් බැන්කුවෙන් 10000ක් අපට දෙනවනෙ.
පොලිය 1.6%ක් නම් 1600ක් නේ, එතකොට 10000-1600 = 8400 ක් ලාබයි.
එහෙම පාඩු වැඩ කරනවද බැන්කුවක් ?
කවුරුහරි මේ ගැන පැහැදිලි කරන්න.