ආර්පිකෝ එක ඇතුලෙදි කෝල් එකක් ආව ඊට පස්සෙ. මම වාහනේටත් ඇවිත් ටිකක් දුර ගෙදරට කෝල් එකක් ගන්න බලනකොට තිබුනේ නෑ.![]()
අපරාදේ එවෙලම ගිහින් managerවා හම්බෙලා කිව්වනම් cctv බලන්න තිබ්බනේ යකෝ. දැන්වත් ගිහින් managerවා හම්බෙලා කියපන්
ආර්පිකෝ එක ඇතුලෙදි කෝල් එකක් ආව ඊට පස්සෙ. මම වාහනේටත් ඇවිත් ටිකක් දුර ගෙදරට කෝල් එකක් ගන්න බලනකොට තිබුනේ නෑ.![]()
නෑ බං ගොඩක් උන් කරන්නෙ ඕක ඩිසෙම්බල් කරලා ඩිස්ප්ලේ එක විකුනනවා ගානකට.
S8+ කියන්නෙ ඩිස්ප්ලේ එක 30ට උඩින් දෙන්න පුළුවන්
ඔව්. ඒත් ෆෝන් එකේ අනික් කෑලි ටික ගන්ඩ හරි බැරි කරන්ඩ ඕන. මෙහෙමයි ඉතින් බං. රිලීස් වුන ගමන් ෆෝන් එකක් ගන්නව නම් ටිකක් සල්ලිය බාගෙ තියෙන උන් අනිවා. එහෙම අයට ලොකුවටම ඕක ගාණක් නෑ.
තමන්ගේ පෞද්ගලික දේවල් වෙන කෙනෙක් අතට නොයන එකයි වෙන්න ඕන ඒ වගේ අයට. සේසතම එක්කහු කරල නම් අළුතෙන්ම එන ෆ්ලැග්ශිප් එකක් ගන්න එක හද්ද මෝඩ වැඩක් (මට නම්). කාගෙ වුනත් අපරාදෙ ඉතින් දැන්. 
අපරාදේ එවෙලම ගිහින් managerවා හම්බෙලා කිව්වනම් cctv බලන්න තිබ්බනේ යකෝ. දැන්වත් ගිහින් managerවා හම්බෙලා කියපන්

මේකත් හරි තමා.Mage Xperia Z1 ekak nathi una.. Apu dawas walama.. Aragena Masayay wage.. Three Wheel ekakak yaddi sakkuwen watila.. Threewheel ekawa hoyagena giya gedarata... dakke naaamai kiwwa... eke tracking arawa mewa dala thibbe... gaththa eka phone eka sim galawanna athi..
Passe Uth ekka mata passe hire giyapu denna giyapu than ahuwa.. muu giyapu than witharak nemei... Nagapu thana..Inna thana... kage kauda.. okkoma kiwwane..( Passe mama dana gaththa Lankawe Threewheel Drivers la okkoma hoda note eke thiyan inne kiyala..)
Passe palaweni eka gawata gya.. u gym eke hitiye.. Muta scene eka kiwwama.. gaththema na kiwwa.. mama kiwwa Police complaint daanawa kiyala.. Track karanna puluwan sim dammoth kiyala kiwwa...
passe deveni eka gawata giyama e uncle ta nam phone thiya car ekak watila thibbath ganak na wage dial ekak..
passe policeyata giya... Bills aran enna kiwwa.. ekath aragena.. u mata baninawa.. mechchara salli deela phone gannawada kiyala..(95000i gana e kale.. 2013 Dec)
Psse mu kiwwa awalk ganna epa.. mehema wechcha ewa deka thunak TRCSL eken track kala dunna kiyala..
Passe complaint eka liyana athare mage athey thibba wifege phone eka.. ekata call ekak awa..
Ara mulinma Three Wheel eke giya ekaa aran thiyenne.. Uta BMW Z4 ekak ehema thiyena ekek.. passe mu enna kiwwa.. mama giyama kisi kathawak nathuwa sorry ban kiyala dunna...
mama e para threewheel dial ekata sorry kiyala.. uta 5000k dunna.. u kohomath math ekka rupiyal 1000ka withara kattak kawa.. hodama wadey kiyanne..uta policiyen salakuwe ballekuta wage.. Eeta hapan uge Gani.. Mama mulinma uta paththakata katha karala kiwwama gani hithuwe wena scene ekak kiyala.. e manussayagen ahuwa mokada ada thamuse e para kare kiyala.. paw habai...
oAndroid wala Find My iPhone wage app nedda pons? lol.ඊයේ මගේ Galaxy S8 + එක නැතිඋනා. අරගෙන මාසයයි. බත්තරමුල්ලේ ආර්පිකෝ එකේදී තමා නැති වෙලා තියෙන්නෙ. අද police complain එකකුත් දාල Trcsl complain එකකුත් දැම්ම.
තව මොනවද මේක හොයාගන්න කරන්න පුළුවන්? ෆෝන් එක ඊයේ ඉඳලම off.![]()




