Love එකට help එකක්

matheesh-bandara

Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    අත ඇරලා දල වෙන අතක් බලාගනින්....බන්..ඔහොම පිචන් වෙන්න යන්න එපා..ගෝඩ් මොඩ් එකේ හිටපන්....

    මේ මම වගේ...:cool::cool:

    උබ වැද වැද යන්නේ නැතුව උබ ලගට වැදගෙන එන විදියට හිටපන්...

    වයස කියාද?...​

    uba hena athal bn, kipa thanakama dakka ube kalkiriyawa :lol:
     
    Last edited:

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    mulinma poddak kellage gdrath ekka katha karala balapang, tika dawasak kellatath aha dagena idapan, samahara vita proposal apu ekata hitha yannath ida thiynawa, ehema nathnam, kellai ubai 2nnam wenas wen nathuwa innawanm,uba settle welanam inne, kellwa balaganna puluwan thatwayak thiynawanm aran panapan, (salli prashna,inna thanak nathnam me wade karanna epa),
    okkoma karala barima wunoth, kathakarala wenviyan macha, wena karanna deyak netha.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113

    මම දවසක් කෙල්ලගේ තාත්තාගෙන් ඇහුව ගෙදර ය එක්ක කතා කරන්න දැන්ම බෑ කියල තමයි කියන්නේ එහෙම එකකුත් කියල තියෙන වෙලාවේ තමයි මේ proposal එකක් ගෙනල්ල තියෙන්නේ.. කෙල්ලව ගෙදර එක්කන් ආවත් අවුලක් නැ එත් එක දැන්ම කරන්න බැ බන්.මෙහෙම ටික කෙල්ලන්ම් වෙනස් වෙන්නේ නැ බන් එක sure මට මෙහෙම තව ටිකක් බලනවා මොකද වෙන්නේ කියල එක ඒ ඇරෙන්න වෙන විසදුමක් න දැන් පෙන හැටියට.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,396
    1,662
    113
    Ubata owa kellada kiwe.. Neththm wena kohen hri aranchi unada.. Kella kiwanm poddk hoyala balapan..Kellata dn athi welada dnne ne..
     
    buwasl

    Member
    Oct 29, 2013
    34
    4
    0
    ප්‍රොපෝසල් එකක් නම් උන්ගෙ පැත්තෙන් හොයනවා පවුල කොහොමද, කෙල්ල කොහොමද කියලා...

    අන්න ඒක තමයි උඹේ ගොඩ යාමත්.

    කොල්ලටයි, උන්ගෙ අම්මලාටයි කියපන් මොනවා හරි කතා ටිකක්. වැඩේ එතනින්ම නතර වෙයි.

    උඹ නැතුව වෙන කවුරුහරි ලව්වා කරවපන්.....

    මේක කරපන් කෙල්ල හොඳටම ශුවර් නම්.
     
    KingGnanapala

    Junior member
  • Jun 22, 2017
    86
    18
    8
    Madagascar
    ane oya kendara boru bn.mge yaluwek kendara 86k gelapila kasada bendala dn un denna divorced.uba dennage adahas gelapenawanm wishwasainm aran penapn.eaka labaith ekka machn.