Love එකට help එකක්

Colours

Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    කෙල්ලව ගොඩ දා ගන්න trick එකක් තමයි හොයන්නේ.....
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    දන්නෙ නෑ බං....ඔහොම හරි කෙල්ලෙක් ඉන්නව නේ...කරන්නම දෙයක් නැත්නම් විතරක් jumping going තමයි
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    උපදෙසක් ඕන උබලගෙන් මේ ප්‍රශ්නෙම ආපු අය එළකිරි එකේ ඉන්නවනේ....

    මගේ love එකට දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා කෙල්ලගේ ගෙදරින් මුල ඉදන්ම එච්චර කැමැත්තක් තිබ්බේ නෑ පස්සේ කොහොම හරි ගෙවල් දෙකෙන්ම කේන්දර බැලුවා 50/50 තමයි match වෙන්නේ ඒ බැලුවට පස්සෙත් කෙල්ලගේ ගෙදරින් අවුල් එත් කෙල්ලයි මමයි වැඩේ අතෑරියේ නෑ....දැන් කෙල්ලට ගෙදරින් proposal එකක් ගෙනල්ල කෙල්ලනම් කියපු ගමන් බෑ කියලා හැබැයි ගෙදරින් නම් ගේම ඉල්ලන size එකක් තියෙන්නේ. මේ ප්‍රශ්නෙට කරන්න පුළුවන් හොදම දේ කියහල්ලකෝ උබලගේ අත්දැකීම් එහෙම ඇතිනේ.

    Uba monawada karanne???
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බෑ බෑ කීවට බන්. ඕකා එක්ක සැරයක් දෙකක් කතා කරාම වෙනස් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි:yes:
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඔන්න ඔහේ තනිකඩ වෙයන් එක්කෝ :dull:
    සල්ලි ටික හරි ඉතුරු වෙයිනේ!
    indexvb.jpg

     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    Puluwannam uba try karala hoda thanakata enna balapan...... kendare monawa unath hoda sallibage yaana waahana ge dora tiyena ekekta kellonge ammala thaththala akamathi na ban........

    ඔව් බන්...මන් දන්න subject එකේම හොද තැනකට එන්න තමයි try එක.....තව parttime ඒවත් ට්‍රය් කරනවා මෙහම ඉන්න ගමන්.
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඔව් බන්...මන් දන්න subject එකේම හොද තැනකට එන්න තමයි try එක.....තව parttime ඒවත් ට්‍රය් කරනවා මෙහම ඉන්න ගමන්.

    එතකොට හැම කෙල්ලෙක්ම GOLD DIGGERS ලද?:(:shocked:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    මටනම් මේ ගැන කියන්න එච්චර තේරෙන්නේ නෑ බන්.කොහොම උනත් ප්‍රශ්න ඔක්කොම විසදිලා උබටයි එයාටයි එක වහලක් යට එකට ඉන්න පුලුවන් වෙන්න හැමදේම හොද විදිහට වෙන්න කියලා පතන්නම්:)
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    මටනම් මේ ගැන කියන්න එච්චර තේරෙන්නේ නෑ බන්.කොහොම උනත් ප්‍රශ්න ඔක්කොම විසදිලා උබටයි එයාටයි එක වහලක් යට එකට ඉන්න පුලුවන් වෙන්න හැමදේම හොද විදිහට වෙන්න කියලා පතන්නම්:)

    thanx මචන් :)

    Naha... Hama kellekma gold diggers la nemei..... Habai kellonge ammala thaththala nam godak welawata gold diggers la...... :lol::lol::lol::lol:

    එකනම් ඇත්ත මචන්.....