Love පස්නයක් උදව් ඕනා

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ අයියා උඹේ අයියා නේ.. කොහෙවත් ඉන්න අක්කා ගැන නොහිතා අයියාට ඇත්ත කියපං
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    859
    500
    63
    Uba aiyata kiyana eka thama hari de. Eka ube yuthukamak. Seen eka aththa nam aiyata kiyapan wiyadam karapuwata haariyanta aathal ekak araan ain karala danta kiyala. Aniwa oka set unath oki wate yanawa bandamath. Kathawa sira nam adena widihe return ekakuth deelama yawanta kiyagan. Mokada ekitaa paaduwak naa, paaduwa aiyata. Return of investment eka koi kramen hari ganna eka thama denta puluwan elama retun eka.
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අපෙ අයියා අක්කා කෙනෙක් එක්ක යාලුයී.
    දැන් එයාල යාලූ වෙල අවුරුදු හතර පහක් වෙනව මට මතක ිවදියට.
    ඒත මට හිතෙන්නෙ එයා අපේ අයියව රවට්ටනව කියාලා.
    අද උණු Seen එකක් නිසයි එහෙම හිතුනෙ.
    මමයි යාලුවන් වගයකූයි අද පිල්ම් එකක් බලන්න ගියා.
    එතකොට තමයි මන් දැක්කෙ එයා Boysල 2කුයි Girl කෙනකුයි එක්ක ඉන්නව.
    මන් දැක්ක ගමන් එයා බය උනා. සුවර් මන් එක හොදටම දැක්කා.
    ඊට පස්සෙ එයා මන් ගාවට අවැත් ඇහුවා පිල්ම් එකක් බලන්න ආවද කියලා.
    ඉතින් ෆිල්ම් හෝල් එකට ෆිල්ම් බලන්න එන්නෙ නැතුව වෙන මොනා කරන්නද
    මං ඇවුවා ඔව් අක්කෙ අර කට්ටිය කවුද අයිය නැතුව ඔයා ෆිල්ම් බලන්නත් එනවද කියල.
    ඊට පස්සෙ එයා කියනව ඒ ක්ලාස් එකේ යාලුවො වගයක්. මල්ලි අය්යට කියන්න එපා එයා වැරදි විදියට හිතයි. ප්ලීස්. එයා මට ගොඩක් ආදරෙයි. මන් ගැන එහෙම වැරදි ප්‍රතිරූපයක් එයාගෙ හිතේ මැවෙනවාට මන් කැමති නෑ අනන් මනන් බයිලා ගොඩක්.
    මම හා කියල නිකන් හිටියා. එයා තෑන්ක්ස් කියල යන්න ගියා.
    අයිය අද රෑ වෙල ගෙදර ආවෙ වැඩ වැඩිවෙලා.
    මන් නිකමට ඇහුව අයියෙ අක්ක මොකවත් කිව්වද කියල
    එයා නෑ මල්ලි ඇයි කියල ඇහුවා. මන් සේප් ඒකේ මාරු උනා නිකන් කියල

    එයා Private Degree එකක් කරනව. මගෙ අයියයි එයාට ඒකට සම්පූර්න වියදම් කලෙ.
    මරුටියක් තිබ්බ. ඒකත් විකුණුවා මෙයා වෙනුවෙන්. ඌ එයාටවත් මේ ගැන කිව්වෙ නෑ. දැන් බයික් කටුවක් අරන් පදිනවා.
    එයා ගොඩක් අහින්සක පොරක්. පාඩුවෙ ඉන්න චරිතයක්.
    ඌ ගොඩක් එයාට ආදරෙයි. හිතාගන්න බෑ මොන කරන්නද කියල.
    මටත් මාර අප්සට් මේ Seen එක නිසා.
    පුලුවන් නම් කරන්න දෙයක් කියන්න අයියල. ලොකු පිනක් :(


    අනිවාරෙන්ම අයියට කියපන් තෝට ඕක අහන්නත් දෙයක්ද මල්ලි නේද?

    එකී යකෝ බඳින්නත් කලින් "අයියට කියන්න එපා" කියල උබේ අයියට හොරෙන් වැඩකරන්නත් පටන් අරගෙන ඉවරයි.

    උබ දැක්ක හින්දයි අය්යට කියන්න එපා කිව්වේ. නැත්තන් ඕක ලස්සනට යට ගැහෙනවා.

    ඉතින් ක්ලාස් එකේ යාළුවො නං ඒකිට පුළුවන් වෙන්න ඕනේ උබේ අය්ය එක්ක කතා කරලා එයාව කැමති කරගෙන වැඩේ කරන්න නේද? එහෙම උබේ අය්ය කැමති නැතිනම් එකට නොගිහින් ඉන්න ඕනේ එක එයාගේ වැඩක්.
    එහෙම නොගිහින් ඉන්නත් බැරිනං, එකට විසඳුම හොරෙන් යන එක නෙමෙයි. අෆෙරයර් එක නවත්තල ඕවට කැමති මිනිහෙක්ව හොයාගන්න එකයි.
    නමුත් අය්යියව රැවට්ටවිමට එයා එකට පිළියම විදිහට තීරණය කරලා ඉවරයි.

    අයියට බිලිව් කල යුතු දේ එකී තමයි ඔතන තීරණය කරන්නේ උබට තේරෙනවද මම කියන එක?

    උබ අයියගේ ජිවිතේ කන්නේ නැතුව ඕක කියල චාටර් කරලා දාපිය.
    ඔය වගේ ගෑනු නැති උනාට කමක් නැහැ පස්සේ බැඳලා ඉවර උනහමත් මිනිහට හොරෙන් කොරන්න කොච්චර දේවල් plan කරයිද ඕකි.

    සමහර කෙල්ලෝ ගානට 2ක් එකම වෙලාවේ කරගෙන ගිහින් හොඳ එක බලල ශේප් එකේ අනික් එක කට් කරලා දානවා ඇඟට පතට නොදනී.
    එහෙම එවුන් බයානකයි.


    අනික් එක අයියට කියපන් ඕක එක පාර ජබක් ගාල නවත්තන්න එපා වලි අදින්නත් එපා, ඕක සිරා කරන එක නවත්තාපන් කියල.

    ඊටපස්සේ අයියට ඔය විදිහටම වෙන කවුරු හරි කෙල්ලෙක් සෙට් කරගන්න කියපන් ඔය ඇෆෙයාර් එක තියෙන කාලෙදිම.

    නැත්තන් උබේ අයිය මල් සොන්නය වගේ ආපහු ඕකි පස්සෙන් ගිහින් අඩාගෙන යයි ඇයි අනේ ඔයා මට එහෙම කලේ ඔච්චර කරපු මට ඇයි ඔහොම කරේ. ආයේ ඔහොම කරන්න එපා හොඳේ කියල දෙක පුන්න යයි :P

    නැත්තන් ඕකි අඩාගෙන ඇවිල්ල උබේ අයියගේ හිත වෙනස් කරයි.
    ඊට පස්සේ වැරැද්දට සමාව දීම දේව ගතියක් කියල ලබ්බක් කොරයි.

    අන්තිමට උබ තමා නරක මිනිහ වෙන්නේ.

    ඒක නිසා ඔය වගේ දෙයක් උනහම කරන්න ඕනේ පිළිවෙලට වැඩේ කරපන් :P පස්සේ කෙලල යවන්න පුළුවන් බුට් එක තියල. එකත් Decent එකේ නවත්තන්න කියපන් නිකන් නම කැත කරගන්න වැඩ කරගන්නේ නැතිව.


     
    Last edited:

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඕකි උඹලගේ අය්යව රවට්ටනවා. ෂුවර්! ගෑනු විශ්වාස කරන්න එපා. මටත් මුලින්ම හම්බුනේ ඔහොම වෙසාවියක් . මම කැම්පස් යන කනකොට මගෙන් ට්‍රාන්ස්පෝර්ට් ගත්තා , ඩිග්‍රිය ගොඩදාගන්න උදව් ගත්තා. මට කියලා හැමදේම කර ගත්තා. ජොබ් එකට යනකොට , ඉන්ටව් එකට ඕන ප්‍රසන්ටේෂන් එක පවා හදාගත්තේ මට කියලා. අවුරුදු 4 ක් මාව රවට්ටලා , කොලමබ ජොබ් එකට ගිගින් සතියෙන් වෙන කොල්ලෙක් එක්ක සෙට් උනා. පුරුවේ පිනකට මම ඒකිගෙන් ගැලවුනේ. මගෙත් එක්ක සෙට් වෙලා ඉන්නකොට ඒකී වෙන කොල්ලෝ එක්කත් චැට් කරලා අනන් මනං කරලා මට අහු උනා, මම ගොනා වගේ බලන් හිටියා .මෙකී වෙන කොල්ලොත් එක්ක ආතල් ගන්න වෙන ෆේස් බුක් අකවුන් පවා හදලා තිබුනා. පරණ කොල්ලත් එක්ක රවුම් ගහලත් මට මට්ටු වෙලා තියෙඅවා.මේක ටිකක් අවුට් ඔෆ් ටොපික් තමා, මම කෙටියෙන් කිවී ගෑනු විශ්වාස කරන්න එපා කියන එක. මගේ අතටම අහුවෙනකම් මෙකී බබා වෙන්න හැදුවා. යයට කියපන් කෙල්ලොන්ගේ බබා පාට් වලට රැවටෙන්න එපා කියලා
    මට කෙල්ලෝ එපා උනා බන් නපුරුයි කෙල්ලො
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මට කෙල්ලෝ එපා උනා බන් නපුරුයි කෙල්ලො

    කෙල්ලෙක් නෑ කියලා නහින්න හදන උනුයි,කෙල්ලෙක් සෙට් කරගන්න නහින උනුයි මේ ත්‍රෙඩ් එක කියවලා හිටියා නම් හොඳයි .

    පනින්න පෙර සිතාබලන උන්ට විතරයි!
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ආගිය අතක් නෑ පොස්ට් එක දාපු එකා.. :):):):):):)

    තවත් අතල් තෙඩ් එකක්ද බන්...අපරාදේ reply කර උන්ගේ මහන්සිය
     

    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    kello nam viswasa karannepa malli.. sira love thibbe issara kaale. godak aadara katha patan gaddi aadare pirila thibbata, kaalayak yaddi hemadema samajeth ekka wenas wenawa. wediyenma kello thama wenas wenne. kollekge bokkata wedunama u godaak welawata ahin dakinakan viswasa karanna akamethi wenawa.,, meka kiyana welawaka uba lagama idapan.. phone ekak wath laga thiyaganna epa. phone calls walin sms walin nam kawadawath adareka prashna wisadanna yanna epa.. laga inna welawakama ahala alla ganda one..kellawa gena wediya hoyanne nethi widihata full normal idala uba aiyawath ekka gihin hoda spy parak dana eka thama hodama de.. thawa thawa kal arinna epa. becoz kello ikmanata thawa thawa katta kam hora weda purudu wenawa, improve karagannawa ikmanata.. apita wada e athin un sehenna issarahin inne.. deyak dekkath kalabala wenna epa kiyahan. athatama ahuwenakan inda diipan tika kaalayak. bokke wedanawa hangagena ragapana eka marenawatath wada amarui thama bn.. eth me wage welawalwalata ehema karanndama wenawa, keep going slooooooooooooooooow..
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    Ayya amaruwe watenewa ballanna asanam sadda natuwa idapan,, echcharai uto...
    ayya gana hitapan bandata passe baduwa unama komada... tho waga kiyanna one ekata..
    danma kiyala unta wisada ganna kiyapann,. nattanam baduwak kara gahala ayya ..
    anatha wei bola,.. umba kiwwa widiyata mata terune ehema ahha,, ona uttak,,,,
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තවත් අතල් තෙඩ් එකක්ද බන්...අපරාදේ reply කර උන්ගේ මහන්සිය

    සිරාවට බං මම ඊයේ නිදියද්දි පාන්දර 1.45 විතර උනා මූට රිප්ලයි ගහලා ගහලා නින්ද යාගෙන එද්දිම 2.15 ට විතර ඇහැරුවා. මූ ආතල් එකක් නම් ගත්තේ අකුලෝලම යන්න ඕනේ. :growl::growl::growl:
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    කෙල්ලෙක් නෑ කියලා නහින්න හදන උනුයි,කෙල්ලෙක් සෙට් කරගන්න නහින උනුයි මේ ත්‍රෙඩ් එක කියවලා හිටියා නම් හොඳයි .

    පනින්න පෙර සිතාබලන උන්ට විතරයි!

    kellek na ban ekko kamak na mehema inna ekai hondai :lol:
     

    djmeva

    Member
    Jan 6, 2010
    15
    0
    0
    Verona,Italy
    ඕන මගුලක් කියල අයියට කියපන් මචන්. එ උබේ අයියා. අයියට කියපන් හොයල බලන්න කියල. මොකද්ද කියල හරියටම දන්නෙ නැහැනෙ බන්.