අපෙ අයියා අක්කා කෙනෙක් එක්ක යාලුයී.
දැන් එයාල යාලූ වෙල අවුරුදු හතර පහක් වෙනව මට මතක ිවදියට.
ඒත මට හිතෙන්නෙ එයා අපේ අයියව රවට්ටනව කියාලා.
අද උණු Seen එකක් නිසයි එහෙම හිතුනෙ.
මමයි යාලුවන් වගයකූයි අද පිල්ම් එකක් බලන්න ගියා.
එතකොට තමයි මන් දැක්කෙ එයා Boysල 2කුයි Girl කෙනකුයි එක්ක ඉන්නව.
මන් දැක්ක ගමන් එයා බය උනා. සුවර් මන් එක හොදටම දැක්කා.
ඊට පස්සෙ එයා මන් ගාවට අවැත් ඇහුවා පිල්ම් එකක් බලන්න ආවද කියලා.
ඉතින් ෆිල්ම් හෝල් එකට ෆිල්ම් බලන්න එන්නෙ නැතුව වෙන මොනා කරන්නද
මං ඇවුවා ඔව් අක්කෙ අර කට්ටිය කවුද අයිය නැතුව ඔයා ෆිල්ම් බලන්නත් එනවද කියල.
ඊට පස්සෙ එයා කියනව ඒ ක්ලාස් එකේ යාලුවො වගයක්. මල්ලි අය්යට කියන්න එපා එයා වැරදි විදියට හිතයි. ප්ලීස්. එයා මට ගොඩක් ආදරෙයි. මන් ගැන එහෙම වැරදි ප්රතිරූපයක් එයාගෙ හිතේ මැවෙනවාට මන් කැමති නෑ අනන් මනන් බයිලා ගොඩක්.
මම හා කියල නිකන් හිටියා. එයා තෑන්ක්ස් කියල යන්න ගියා.
අයිය අද රෑ වෙල ගෙදර ආවෙ වැඩ වැඩිවෙලා.
මන් නිකමට ඇහුව අයියෙ අක්ක මොකවත් කිව්වද කියල
එයා නෑ මල්ලි ඇයි කියල ඇහුවා. මන් සේප් ඒකේ මාරු උනා නිකන් කියල
එයා Private Degree එකක් කරනව. මගෙ අයියයි එයාට ඒකට සම්පූර්න වියදම් කලෙ.
මරුටියක් තිබ්බ. ඒකත් විකුණුවා මෙයා වෙනුවෙන්. ඌ එයාටවත් මේ ගැන කිව්වෙ නෑ. දැන් බයික් කටුවක් අරන් පදිනවා.
එයා ගොඩක් අහින්සක පොරක්. පාඩුවෙ ඉන්න චරිතයක්.
ඌ ගොඩක් එයාට ආදරෙයි. හිතාගන්න බෑ මොන කරන්නද කියල.
මටත් මාර අප්සට් මේ Seen එක නිසා.
පුලුවන් නම් කරන්න දෙයක් කියන්න අයියල. ලොකු පිනක්![]()

පස්සේ කෙලල යවන්න පුළුවන් බුට් එක තියල. එකත් Decent එකේ නවත්තන්න කියපන් නිකන් නම කැත කරගන්න වැඩ කරගන්නේ නැතිව.මට කෙල්ලෝ එපා උනා බන් නපුරුයි කෙල්ලොඕකි උඹලගේ අය්යව රවට්ටනවා. ෂුවර්! ගෑනු විශ්වාස කරන්න එපා. මටත් මුලින්ම හම්බුනේ ඔහොම වෙසාවියක් . මම කැම්පස් යන කනකොට මගෙන් ට්රාන්ස්පෝර්ට් ගත්තා , ඩිග්රිය ගොඩදාගන්න උදව් ගත්තා. මට කියලා හැමදේම කර ගත්තා. ජොබ් එකට යනකොට , ඉන්ටව් එකට ඕන ප්රසන්ටේෂන් එක පවා හදාගත්තේ මට කියලා. අවුරුදු 4 ක් මාව රවට්ටලා , කොලමබ ජොබ් එකට ගිගින් සතියෙන් වෙන කොල්ලෙක් එක්ක සෙට් උනා. පුරුවේ පිනකට මම ඒකිගෙන් ගැලවුනේ. මගෙත් එක්ක සෙට් වෙලා ඉන්නකොට ඒකී වෙන කොල්ලෝ එක්කත් චැට් කරලා අනන් මනං කරලා මට අහු උනා, මම ගොනා වගේ බලන් හිටියා .මෙකී වෙන කොල්ලොත් එක්ක ආතල් ගන්න වෙන ෆේස් බුක් අකවුන් පවා හදලා තිබුනා. පරණ කොල්ලත් එක්ක රවුම් ගහලත් මට මට්ටු වෙලා තියෙඅවා.මේක ටිකක් අවුට් ඔෆ් ටොපික් තමා, මම කෙටියෙන් කිවී ගෑනු විශ්වාස කරන්න එපා කියන එක. මගේ අතටම අහුවෙනකම් මෙකී බබා වෙන්න හැදුවා. යයට කියපන් කෙල්ලොන්ගේ බබා පාට් වලට රැවටෙන්න එපා කියලා
මට කෙල්ලෝ එපා උනා බන් නපුරුයි කෙල්ලො
ආගිය අතක් නෑ පොස්ට් එක දාපු එකා..![]()
තවත් අතල් තෙඩ් එකක්ද බන්...අපරාදේ reply කර උන්ගේ මහන්සිය



කෙල්ලෙක් නෑ කියලා නහින්න හදන උනුයි,කෙල්ලෙක් සෙට් කරගන්න නහින උනුයි මේ ත්රෙඩ් එක කියවලා හිටියා නම් හොඳයි .
පනින්න පෙර සිතාබලන උන්ට විතරයි!
