Love පස්නයක් උදව් ඕනා

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    මචන් උඹ අර වේ#ව දැක්ක වෙලාවෙ ඒකි උබව අනික් එවුට පෙන්නුව කිව්ව නේද. උබ ඇහුවෙ නැද්ද ඒ වෙලේ මොකද්ද උට කිව්වෙ කියල. මට නම් හිතෙන්නෙ එදා හිටපු 4 ම දන්නව ඇති සින් එක. මම නම් කියන්නෙ අරුවත් එක්කන් පලයන් උබෙ අයියත් එක්ක. උබ යනකොටත් තනියම යන්නෙ නැතිව එදා උබත් එක්ක ගිය එකෙක්ව හරි එක්කන් යමන්. අනික් එකා බොරුවක් කරනව වෙන්න බැරිද. ඌ සීන් එක දැන දැනත් බබා පාට් එක දානව වෙන්න බැරි කමකුත් නැ. අයියා අරුට එන්න එපා කිව්වට කමක් නැ. අයියට කියපන් ආය කතාකරල උටත් එන්න කියන්න කියල. අයියව තනියම යවනෙ එක සුබ නැ බන්. උබයි යාලුවො සෙට් එකයිත් එ ලග පාතම ඉදපන්. අයියව තනියම යවන්න එපා. උට කලින් යන්න දීල උබල ගියත් උත් එක්කම් උබල වරෙන්.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    පැහැදිලිව. ඌ කියන හැම දෙයක්ම ඒ විදියට විශ්වාස කරන්නත් බෑ.අනික එදා ෆිල්ම් හෝල් එකෙන් කලින් යන්න හේතුව ඇහුවේ නැද්ද?(කියන්න බෑනේ මගෙ අනිත් කොල්ලගෙ මල්ලි එලියට එන් අ කලින් යන්න ඕනේ කියලා )
     
    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    පලමුවෙන්ම කියන්න තියෙන්නේ උබෙ අයියා උබ වගෙ සහොදරයෙක් ලබන්න පින් කරලා තියෙනව. දෙවනුව උබෙ අයියා පෙර පින් කරලා තියෙනවා මචන් මොකද ඕක බැන්දට පස්සෙ උනානම් මුලු ජිවිතයම විනාශ වෙනවා . අනිත් එක බන් උබලා කොච්චර කෙල්ලගේ දෙමාපියන්ට මෙ ගැන කිව්වත් වැඩක් නැහැ මොකද එගොල්ලන්ට ලොකු එයාලගේ දරුවා මචන් .

    මටත් ඔය වගෙ සිද්ධියක් උනා නමුත් බොහොම අමාරුවෙන් මම හිත හදාගත්තා සහ පාඩමක් ඉගෙනගත්තා,

    http://www.elakiri.com/forum/showthread.php?t=1672769
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පට සිරි.. මං හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට උඹලට ඌව අල්ලගන්න පුළුවන් වෙයි කියලා.. උඹල මාර ඩයල් ටිකක්නේ.. එල එල මචෝ.. පහු නොකර වැඩේ ඉක්මනටම අහවරක් කරපු එක නම් හොදයි.. උඹලගෙ අයියව ඔය මර උගුලෙන් බේරගත්තු එක නම් උඹට සෑහෙන පිනක්..:(

    උඹලගෙ අයිය ප්ලෑන් ගහන්න දන්නව නේහ්.. පොර එල ඩයල් එකක්..:nerd:

    අර කොල්ල එන්නං කියපු එකේ ඌවත් එක්කගෙන පලයන්.. උඹත් පලයන්.. පුළුවන් නම් තව දෙතුන් දෙනෙක් එක්කන් පලයන්.. ගමටම ඇහෙන්න සද්දෙ දාලා වරෙන්.. ඔය වගේ උන්ට නම් යහතින් ඉන්න දෙන්න නරකයි.. කියල වරෙන් උඹට මේ කපේක කසාඳයක් නම් කරගන්න ඉඩ දෙන්නෙ නැහැ කියලා.. සිරාවටම එහෙම වෙන්නත් දෙන්න එපා.. කොල්ලෙක් එක්ක සෙට් කියල ආරංචි උනොත් ඌව හොයාගෙන ගිහින් හරි සීන් එක කියපං.. ඕකුන් ගෙදරට නාකි වෙලා මැරිල යන්න ඕන.. පට්ට වේසියො..:growl:

    පොතේ හැටියට උඹලගෙ අයිය ඕකිට වැඩේ කරල නැතුව ඇති.. මට ඒක සීයට දාහක් ශුවර්..:lol: හැබැයි හෙන අපරාදයක්.. ඔය වගේ උන්ට කරන්න පුළුවන් හැමදේම කරල තමයි ගේම් එක ක්ලෝස් කරන්න ඕන.. තව පොඩ්ඩක් ඉවසල ඒකත් කරලම ගේම් එක ක්ලෝස් කලා නම් ඉවරයි.. වියදම් කරපුවට හිලව් වෙන්නත් එක්ක..:dull:

    උඹ ඇහුවෙ නැද්ද එදා උඹල එන්න කලින් උන් මාරු උනේ ඇයි කියලා..? :baffled:

    මම මේකට පිටු පිරෙන්න රිප්ලයි කලා කියල වැඩක් නෑ.. අද යනව කියල තියෙනවනේ.. තෝ දැන් ගිහින් ඇති.. අපරාදෙ මගේ වෙලාව.. පෙරේදත් රිප්ලයි කලා පිටු පිරෙන්න.. පහුවදා තෝ ගිහින් නේහ්..:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්ඩේට්ස් දාපන්..:)

    යකෝ මේ සීන් එකෙන් සුපිරි චිත්‍රපටියක් හදතැහැකි.. නැත්තං නවකතාවක් ලියතැහැකි..:shocked: දිනූෂ සංකල්ප කියල එකෙක් ඉන්නවා.. අන්න ඌව අල්ලගනිං.. නවකතාවක් ලියයි..:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් උඹ අර වේ#ව දැක්ක වෙලාවෙ ඒකි උබව අනික් එවුට පෙන්නුව කිව්ව නේද. උබ ඇහුවෙ නැද්ද ඒ වෙලේ මොකද්ද උට කිව්වෙ කියල. මට නම් හිතෙන්නෙ එදා හිටපු 4 ම දන්නව ඇති සින් එක. මම නම් කියන්නෙ අරුවත් එක්කන් පලයන් උබෙ අයියත් එක්ක. උබ යනකොටත් තනියම යන්නෙ නැතිව එදා උබත් එක්ක ගිය එකෙක්ව හරි එක්කන් යමන්. අනික් එකා බොරුවක් කරනව වෙන්න බැරිද. ඌ සීන් එක දැන දැනත් බබා පාට් එක දානව වෙන්න බැරි කමකුත් නැ. අයියා අරුට එන්න එපා කිව්වට කමක් නැ. අයියට කියපන් ආය කතාකරල උටත් එන්න කියන්න කියල. අයියව තනියම යවනෙ එක සුබ නැ බන්. උබයි යාලුවො සෙට් එකයිත් එ ලග පාතම ඉදපන්. අයියව තනියම යවන්න එපා. උට කලින් යන්න දීල උබල ගියත් උත් එක්කම් උබල වරෙන්.
    ඒකත් කියන්න බෑ බං.. ඌත් ඒ වෙලාවෙ ටොම් පචයක් කෙලියද කියලා.. හැබැයි ඉතිං ඌ කියල තියෙනවනේ මුන් එක්ක යන්න එන්නං කියලා.. බොරු කියල තියේ නම් ඌ එයිද මුන් එක්ක යන්න.. අනික ඌ ගිහින් මොනාද කියන්නෙ කියල අහන් හිටියා නම් හරි.. ඌ ගමටම ඇහෙන්න පලු යන්න බැන්නොත් ලොවෙත් බොරුවක් නෙමෙයි..
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    uba scene eka danna hinda poddak follow parak dala hariyata danaganan balapan. hariyatama awul kiyala sure karagattot ayyata kiyapan. ehema ekak na wage nam nokiya idapan.
    1) aththatama awulak anthuwa uba oka kiyala affair eka kadunoth eka thota gewaganan bari pawak
    2) uba oka kiyala ehema awulak na kiyala ayya hoyala balala danagattot, thota wisumak wenne na okigen.

    Edit: ammata udu danne thread eka kiyewwe. uba hoda welawata ayyata kiwe.. ayyawa parissam karaganin... oka monawa hari karaganida danne na
     
    Last edited:

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    අප්ඩේට්ස් දාපන්..:)

    යකෝ මේ සීන් එකෙන් සුපිරි චිත්‍රපටියක් හදතැහැකි.. නැත්තං නවකතාවක් ලියතැහැකි..:shocked: දිනූෂ සංකල්ප කියල එකෙක් ඉන්නවා.. අන්න ඌව අල්ලගනිං.. නවකතාවක් ලියයි..:rofl:

    meka nikan dan kale ena music video 1k wage ban :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ ඇස් වලින් කදුළු පැන්න මේක කියවල මගේ.....

    දැන් කියපං මලේ මොනවද කියල වෙන්න ඕන....
    සුපිරි ගේමක් නම් කියපං අනිව මම සෙට් වෙනවා..මොකද ඔය වගේ උන්ට හමන්නවල යවන්න ඕන මගේ තියරියෙ හැටියට නං....මං දන්නෙ නෑ උඹේ අයිය ගෙ තියරිය මොකක්ද කියල. හැබැයි මම නං දෙනව රිටර්න් එක ආයෙ ගස් ගල් ගැලවෙන්න ඕකට!
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මුක්කද මේ ෂයිඩ් එකේ වෙනවා..

    කිව්වා සහෝ දිනපතා පෙර සම පස්සට ඇදලා හොඳට හෝදන්න නැත්නම් කොණ කපන්න වෙනවා කියලා. කෝ කියන එක ඇහුවද ඇහුවද ඇහුවද???? :lol::lol::rofl:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපෙ ගෙදර කට්ටිය කියන්නෙත් එහෙම තම. ඒත් එහෙම කරන්න සාක්කි නැහැනෙ අය්යෙ. මේකෙ හෙන කපටි කෙල්ලෙක් පවුලම එ වගෙ ඇති

    සාක්කි ඕනේ නැහැ කොල්ලෝ දෙන්නම ගියාම ඇති. ඔය කැරි වැඩ කරන කෙල්ලෝ ගෙදරට බබාලා වගේ. එක හින්ද ගෙදරටම ගිහින් චාටර් කරන එක තමයි හොද.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කිව්වා සහෝ දිනපතා පෙර සම පස්සට ඇදලා හොඳට හෝදන්න නැත්නම් කොණ කපන්න වෙනවා කියලා. කෝ කියන එක ඇහුවද ඇහුවද ඇහුවද???? :lol::lol::rofl:

    :growl::growl::growl:

    අහු වෙනකන් හිටියෙ තෝ.. ශානුද්‍රියෙක් ගෙ පොටෝ ඉල්ලල pm එනව එනව ඉවරයක් නෑ..
    අර ලක්මාල් වේසාව ගමටම රීල..
    ඒ මදිවට එකෙක් pm එකක් දාල මචං රිදිල උබෙන් ෆොටෝ ඉල්ල ගන්න කිව්ව කියල.. බඩ ගිහින් හැමනිය..
    එනව එනවා ඉවරයක් නෑ යකෝ pm :growl::growl::growl:

    2q8apvl.png

    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :growl::growl::growl:

    අහු වෙනකන් හිටියෙ තෝ.. ශානුද්‍රියෙක් ගෙ පොටෝ ඉල්ලල pm එනව එනව ඉවරයක් නෑ..
    අර ලක්මාල් වේසාව ගමටම රීල..
    ඒ මදිවට එකෙක් pm එකක් දාල මචං රිදිල උබෙන් ෆොටෝ ඉල්ල ගන්න කිව්ව කියල.. බඩ ගිහින් හැමනිය..
    එනව එනවා ඉවරයක් නෑ යකෝ pm :growl::growl::growl:

    2q8apvl.png

    කොලු කුමාරයට කාපුවට රිදිලා. මම දැක්කා ත්‍රෙඩ් එකක පලවෙනි පිටේ දාලා තිබ්බා මම උඹෙන් ශනුද්‍රිගේ පින්තූර ඉල්ල ගත්තා ඒ නිසා උඹට මැසේක් කරලා ඉල්ල ගනින් කියලා පෝස්ට් එකක් දාලා තියෙනවා.

    මට PM දාන්න බෑ කට්ටියට PM බ්ලොක් කරගෙන ඉන්න නිසා. :lol::lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    :growl::growl::growl:

    අහු වෙනකන් හිටියෙ තෝ.. ශානුද්‍රියෙක් ගෙ පොටෝ ඉල්ලල pm එනව එනව ඉවරයක් නෑ..
    අර ලක්මාල් වේසාව ගමටම රීල..
    ඒ මදිවට එකෙක් pm එකක් දාල මචං රිදිල උබෙන් ෆොටෝ ඉල්ල ගන්න කිව්ව කියල.. බඩ ගිහින් හැමනිය..
    එනව එනවා ඉවරයක් නෑ යකෝ pm :growl::growl::growl:

    කොලු කුමාරයට කාපුවට රිදිලා. මම දැක්කා ත්‍රෙඩ් එකක පලවෙනි පිටේ දාලා තිබ්බා මම උඹෙන් ශනුද්‍රිගේ පින්තූර ඉල්ල ගත්තා ඒ නිසා උඹට මැසේක් කරලා ඉල්ල ගනින් කියලා පෝස්ට් එකක් දාලා තියෙනවා.

    මට PM දාන්න බෑ කට්ටියට PM බ්ලොක් කරගෙන ඉන්න නිසා. :lol::lol:

    shake_80_anim_gif.gif
    smile_80_anim_gif.gif
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ඕක උබ මෙහෙම කරපන්

    ඒකිට එන්න කියපන් සාමාන්‍ය විදිහට හම්බෙන්න
    Van එකේ හෝ මොහොක හරි පලයන් අර අනිත් කොල්ලවත් දාගෙන
    Hidden camera වලින් video කරපන් සීන් එක
    අර කොල්ලත් ගෙන්නප්න් ටිකකින්.

    එතකොට කොල්ලො දෙන්නම එතන..අරකිට චූ යයි.
    Camera එක ගෙනල්ල පේන්නම video කරපන්
    Camera ekata ෆුල් story එකම කියපන් දෙන්නම.
    අරකි පැනල යන්න හදයි.ඒකිව අල්ලල තියාගන්න උබලයි අම්ම හරි කවුරු හරි ගෑනු කෙනෙක් එක්ක පලයන්.
    Video එකේ කියපන් මේ ඉන්නෙ කොල්ලො දෙන්නෙක්ගෙන් සල්ලි කඩාගත්ත ( උබලගෙන් ගලවපු දත් වල ගනන් හිලව් ඔක්කම කියපන් එකක් නෑර ) බොරුකාර ගෑනු ජාතියටත් ලැජ්ජ කරපු වේසියක් කියප..video eka හොදට හදල fb දාපන්.

    හැම කොල්ලම share කරනව අනිවා මචන්.

    ශනුද්‍රිගෙන් පස්සෙ අලුත්ම සීන් එක ඕකි වෙන්ව ඩෙෆා !
    ඕකිට පාරක බැහැල යන්න බැරි වෙනව.