මචන් උඹ අර වේ#ව දැක්ක වෙලාවෙ ඒකි උබව අනික් එවුට පෙන්නුව කිව්ව නේද. උබ ඇහුවෙ නැද්ද ඒ වෙලේ මොකද්ද උට කිව්වෙ කියල. මට නම් හිතෙන්නෙ එදා හිටපු 4 ම දන්නව ඇති සින් එක. මම නම් කියන්නෙ අරුවත් එක්කන් පලයන් උබෙ අයියත් එක්ක. උබ යනකොටත් තනියම යන්නෙ නැතිව එදා උබත් එක්ක ගිය එකෙක්ව හරි එක්කන් යමන්. අනික් එකා බොරුවක් කරනව වෙන්න බැරිද. ඌ සීන් එක දැන දැනත් බබා පාට් එක දානව වෙන්න බැරි කමකුත් නැ. අයියා අරුට එන්න එපා කිව්වට කමක් නැ. අයියට කියපන් ආය කතාකරල උටත් එන්න කියන්න කියල. අයියව තනියම යවනෙ එක සුබ නැ බන්. උබයි යාලුවො සෙට් එකයිත් එ ලග පාතම ඉදපන්. අයියව තනියම යවන්න එපා. උට කලින් යන්න දීල උබල ගියත් උත් එක්කම් උබල වරෙන්.

හැබැයි හෙන අපරාදයක්.. ඔය වගේ උන්ට කරන්න පුළුවන් හැමදේම කරල තමයි ගේම් එක ක්ලෝස් කරන්න ඕන.. තව පොඩ්ඩක් ඉවසල ඒකත් කරලම ගේම් එක ක්ලෝස් කලා නම් ඉවරයි.. වියදම් කරපුවට හිලව් වෙන්නත් එක්ක..

දිනූෂ සංකල්ප කියල එකෙක් ඉන්නවා.. අන්න ඌව අල්ලගනිං.. නවකතාවක් ලියයි..
මචන් උඹ අර වේ#ව දැක්ක වෙලාවෙ ඒකි උබව අනික් එවුට පෙන්නුව කිව්ව නේද. උබ ඇහුවෙ නැද්ද ඒ වෙලේ මොකද්ද උට කිව්වෙ කියල. මට නම් හිතෙන්නෙ එදා හිටපු 4 ම දන්නව ඇති සින් එක. මම නම් කියන්නෙ අරුවත් එක්කන් පලයන් උබෙ අයියත් එක්ක. උබ යනකොටත් තනියම යන්නෙ නැතිව එදා උබත් එක්ක ගිය එකෙක්ව හරි එක්කන් යමන්. අනික් එකා බොරුවක් කරනව වෙන්න බැරිද. ඌ සීන් එක දැන දැනත් බබා පාට් එක දානව වෙන්න බැරි කමකුත් නැ. අයියා අරුට එන්න එපා කිව්වට කමක් නැ. අයියට කියපන් ආය කතාකරල උටත් එන්න කියන්න කියල. අයියව තනියම යවනෙ එක සුබ නැ බන්. උබයි යාලුවො සෙට් එකයිත් එ ලග පාතම ඉදපන්. අයියව තනියම යවන්න එපා. උට කලින් යන්න දීල උබල ගියත් උත් එක්කම් උබල වරෙන්.
අප්ඩේට්ස් දාපන්..
යකෝ මේ සීන් එකෙන් සුපිරි චිත්රපටියක් හදතැහැකි.. නැත්තං නවකතාවක් ලියතැහැකි..දිනූෂ සංකල්ප කියල එකෙක් ඉන්නවා.. අන්න ඌව අල්ලගනිං.. නවකතාවක් ලියයි..

මුක්කද මේ ෂයිඩ් එකේ වෙනවා..

අපෙ ගෙදර කට්ටිය කියන්නෙත් එහෙම තම. ඒත් එහෙම කරන්න සාක්කි නැහැනෙ අය්යෙ. මේකෙ හෙන කපටි කෙල්ලෙක් පවුලම එ වගෙ ඇති
කිව්වා සහෝ දිනපතා පෙර සම පස්සට ඇදලා හොඳට හෝදන්න නැත්නම් කොණ කපන්න වෙනවා කියලා. කෝ කියන එක ඇහුවද ඇහුවද ඇහුවද????![]()

අහු වෙනකන් හිටියෙ තෝ.. ශානුද්රියෙක් ගෙ පොටෝ ඉල්ලල pm එනව එනව ඉවරයක් නෑ..
අර ලක්මාල් වේසාව ගමටම රීල..
ඒ මදිවට එකෙක් pm එකක් දාල මචං රිදිල උබෙන් ෆොටෝ ඉල්ල ගන්න කිව්ව කියල.. බඩ ගිහින් හැමනිය..
එනව එනවා ඉවරයක් නෑ යකෝ pm
![]()

කොලු කුමාරයට කාපුවට රිදිලා. මම දැක්කා ත්රෙඩ් එකක පලවෙනි පිටේ දාලා තිබ්බා මම උඹෙන් ශනුද්රිගේ පින්තූර ඉල්ල ගත්තා ඒ නිසා උඹට මැසේක් කරලා ඉල්ල ගනින් කියලා පෝස්ට් එකක් දාලා තියෙනවා.
මට PM දාන්න බෑ කට්ටියට PM බ්ලොක් කරගෙන ඉන්න නිසා.![]()